
සීසන් කීයක් තියෙනවද බං. එහෙනං බලන්නත් හිතෙනව tv series හින්ද බලන්න පටං ගන්න කම්මැලියි



සීසන් කීයක් තියෙනවද බං. එහෙනං බලන්නත් හිතෙනව tv series හින්ද බලන්න පටං ගන්න කම්මැලියි![]()
සීසන් 5ක් තියෙනව
2019 ජනවාරිවල 5 සීසන් එකේ අන්තිම එපිය ගියා
වෝකිං ඩෙඩ් එකේ 9වෙනි සීසන් එකත් ඉවර වුණා නේ
කතා 16යිනෙ ඔක්කොම![]()
එතනිං නවත්තලම දැම්ම බැලුවෙ නෑ. වෝකර්ල්ස්ල පෙන්නන්නෙත් නෑ නිකං මිනිස්සු යුද්ද කරනව විතරයි. වැඩක් නෑවෝකිං ඩෙඩ් එකේ 9වෙනි සීසන් එකත් ඉවර වුණා නේ
කතා 16යිනෙ ඔක්කොම![]()
මම අන්තිමට බැලුවෙ කාල්ව හපල තියෙනව රික්ට පෙන්නන එක.එතනිං නවත්තලම දැම්ම බැලුවෙ නෑ. වෝකර්ල්ස්ල පෙන්නන්නෙත් නෑ නිකං මිනිස්සු යුද්ද කරනව විතරයි. වැඩක් නෑ

ඉවර නෑ සීසන් 10 මේ අවුරුද්දේ අන්තිම හරියේ එයි.