Vikings මුළු Series එකම බැලුව

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    :sorry:
    සීසන් කීයක් තියෙනවද බං. එහෙනං බලන්නත් හිතෙනව tv series හින්ද බලන්න පටං ගන්න කම්මැලියි :(

    සීසන් 5ක් තියෙනව
    2019 ජනවාරිවල 5 සීසන් එකේ අන්තිම එපිය ගියා
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    වෝකිං ඩෙඩ් එකේ 9වෙනි සීසන් එකත් ඉවර වුණා නේ :cool:

    කතා 16යිනෙ ඔක්කොම :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    සීසන් 5ක් තියෙනව
    2019 ජනවාරිවල 5 සීසන් එකේ අන්තිම එපිය ගියා

    වෝකිං ඩෙඩ් එකේ 9වෙනි සීසන් එකත් ඉවර වුණා නේ :cool:

    කතා 16යිනෙ ඔක්කොම :rolleyes:

    මම අන්තිමට බැලුවෙ කාල්ව හපල තියෙනව රික්ට පෙන්නන එක. :yes: එතනිං නවත්තලම දැම්ම බැලුවෙ නෑ. වෝකර්ල්ස්ල පෙන්නන්නෙත් නෑ නිකං මිනිස්සු යුද්ද කරනව විතරයි. වැඩක් නෑ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    වෝකිං ඩෙඩ් එකේ 9වෙනි සීසන් එකත් ඉවර වුණා නේ :cool:

    කතා 16යිනෙ ඔක්කොම :rolleyes:

    ඉවර නෑ සීසන් 10 මේ අවුරුද්දේ අන්තිම හරියේ එයි.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මම අන්තිමට බැලුවෙ කාල්ව හපල තියෙනව රික්ට පෙන්නන එක. :yes: එතනිං නවත්තලම දැම්ම බැලුවෙ නෑ. වෝකර්ල්ස්ල පෙන්නන්නෙත් නෑ නිකං මිනිස්සු යුද්ද කරනව විතරයි. වැඩක් නෑ

    මමනං දිගටම බැලුව

    කොහොමහරි නේගන්ලව පරද්දනව.. :cool:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඉවර නෑ සීසන් 10 මේ අවුරුද්දේ අන්තිම හරියේ එයි.

    නෑ මං කිව්වෙ 9 සීසන් එකට කතා ඔක්කොම 16යිනෙ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    Mama balanna gatte 2015. Season 4 ta enakan okkoma 1 digata baluwa job 1ta gihin awa wele idala. Lothbrok marunain passe season 4 k aya balanna hithune na baluweth na. Theme song 1th patta :love::love: