Vintage Japanese Hi Fi Audio Store in Sri Lanka

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,040
    5,937
    113
    36
    දශක ගණන් තියන බඩු තමයි තවත් දශක ගානක් තියෙන්නේ. කැඩුනත් හදාගන්න පුළුවන්.. බිල්ඩ් කොලිටියත් උපරිම. built to last..
    Speaker drivers ehema tiyenne na

    Amp unath dan aluth ewa sahenna advanced
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,515
    8,008
    113
    Speaker drivers ehema tiyenne na
    හරියට මෙන්ටෙන් කරාම පරණ ඒව කල් පවතිනව මචන්. එකනේ 70 ගණන් වල ඒවා තවමත් පවතින්නේ.
    Amp unath dan aluth ewa sahenna advanced
    ඇඩ්වාන්ස් ඩිජිටලි.. එත් ඇනලොග් ඒවා තරම් කල් පවතින්නේ නැ.. වාහන බලපන්. ඒ වගේ තමයි
     
    • Like
    Reactions: Ldy

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,455
    694
    113
    United States
    මේ වගේ 110V ජපන් සෙටප් එකක් ගන්න කලින් step-down transformer එකේ වියදමයි, බඩු හරියට වැඩ කරනවද කියන එකයි දෙකම බලන්න ඕනේ.
    හොඳ amp එකයි speakers දෙකයි හම්බුණොත් පරණ ජපන් sound එකේ නම් ඇත්තටම වෙනම රසයක් තියෙනවා.

    පරණ ජපන් hi-fi බඩු වලට ආස අයට මේක නියම තැනක් වගේ. 110V systems නිසා transformer එක ගැනත් හොඳට බලලා ගන්න ඕනේ.
    ------ Post added on Oct 14, 2026 at 5:59 AM

    පරණ ජපන් hi-fi සෙට් වල සද්දෙ නම් ඇත්තටම වෙනම රහක් තියෙනවා. හැබැයි මේවා 110V නිසා transformer එකයි, ඇතුළෙ condition එකයි හොඳට බලලාම ගන්න ඕනෙ.
    ------ Post added on Oct 14, 2026 at 5:59 AM