vinyl wrap කාර් ස්ටිකර්
මේ ස්ටිකර් පට්ට ගති ඒවා තියනවා . මේ ස්ටිකර් ලංකාවෙ ගන්න තියනවාද. එහෙම තියනවානං අපිටම කරගත්තෑකි . ගොඩක් ගනන්ද දන්නෑ . දන්න එකෙක් පොඩ්ඩක් විස්තර කියහංකො . පහල වීඩියෝ එක බලහල්ලා .