Virat Kohli ගේ මල්ලි ඇවිල්ලා. India vs WI 1st t20 match එක සිරා. last ball win to WI. රාහුල් කියල එකෙක් මචන් ගැහුවේ. ඌයි කෝලියි එකතු වෙලා අනිත් උන්ට අරියි වගේ .:confused: