Virat Kohli ගේ මල්ලි ඇවිල්ලා.

ilandariya99

Active member
  • Jul 27, 2013
    201
    25
    28
    සිරි ලංකාව
    Virat Kohli ගේ මල්ලි ඇවිල්ලා.

    dMvoFBdA5.png


    India vs WI 1st t20 match එක සිරා. last ball win to WI. රාහුල් කියල එකෙක් මචන් ගැහුවේ. ඌයි කෝලියි එකතු වෙලා අනිත් උන්ට අරියි වගේ .:confused:
     
    Last edited:
    • Like
    Reactions: Sumane123

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පිච් එක හොද නිසා වැදුනේ :dull::dull::dull: ෆ්ලැට් ට්‍රැක් වල නං ගහයි :rofl::rofl: ඔස්ට්‍රේලියාව එංගලන්තේ වගේ පිච් වල ගහල බලන්න ඕනේ මුන් :lol::lol: ඒ අතින් අපේ කුසල් මෙන්ඩිස් පට්ට :cool::cool: