Virgin Coconut Oil කියන්නේ මොනාද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Virgin Coconut Oil කියන්නේ මොනාද?

    Virgin Coconut Oil කියන්නේ මොනාද?
    ඒ බෝතලයක් 1400LKR විතර වෙනවා. olive Oilයුත් ඒ ගානමයි.


    ඒවා කෑම තෙලට හදන්න, මාළු බදින්න භාවිතා කරන්න හොදයිද?


    කඩේ තියෙනවා පිරිසිදු පොල්තෙල් කියල. ඒක නම් ගණන් අඩුයි. කහ පාටයි.
    Virgin Coconut Oil නිකන් වතුර පාට වගේ.


    Cholesterol අනන් මනං වාත case නැත්ද පොල් තෙල් වල?

    Virgin Coconut Oil ද හොද පිරිසිදු පොල්තෙල්ද? නැත්නම් වෙන තෙල් වර්ග මොනාද?
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Virgin coconut oil is the oil extracted from coconuts without the application of heat.

    Me arenna super markets wala hema tiyena coconet oil bottles wala tiyenne heated coconut oil.

    Normal kadawal wala 300ta witara coconut oil kiyala denne coconut oil newei, ewa palm oil.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    වර්ජින් ඔයිල් කියන්නේ කිසිදු සතෙක් පරාගනයෙන් තොරව ස්වකීය ගස විසින්ම හටගන්නා ඵලයකින් ලබා ගන්නා තෙල් .
     
    • Haha
    Reactions: icepack

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Rep Added :cool::cool::cool::cool:


    Macang 1 leter Rs 800 ta ganne kohenda?


    Machang pol thel wala Saurated Fat wadie kiyanawa neda?
    ow habai kade kaha patata thiyenne pol thel newei, ekata wada nam coconut oil eka hodai, virgin oil ma ganin, mama ganna brand eka mataka naha, sudu pata pettiyak wage glass bottle ekaka enne

    sorry one liter newei ban eka 750ml bottle eka, eka 800 ganak wenne
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඊබේ එකෙන් වරද්දලා මේක එවලා තිබ්බා. . $20. .
    මේක මොකකටද යුස් කරන්නේ? :dull:



    5R8on5P.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කන්‍යාවියන් විසින් හිදිනු ලබන පොල්තෙල්, පූජා කටයුතු සදහා බහුලව භාවිතා කෙරේ
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    යම් කිසි Coconut Oil වර්ගයක් කන්‍යාවන් විසින් හින්දවන ලද්දේ නම් එය Virgin Coconut Oil නම් වේ.

    කන්‍යාවියන් විසින් හිදිනු ලබන පොල්තෙල්, පූජා කටයුතු සදහා බහුලව භාවිතා කෙරේ

    :lol::lol::lol::lol: