Virgin coconut oil

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන්ලා වර්ජින් තෙල් කියන්නේ පොල් වලින්ම ගන්න තෙල් තමා.. හිදින විදිය පොඩ්ඩක් වෙනස්..

    මුලින්ම පොල් ගෙඩිය පිටින්ම කට්ට ගලොනවා පස්සේ පොල් මදය කුරුට්ට අරිනවා. කුරුට්ට ඇරලා ඉවර වෙලා තමා මදය හිල් කරලා වතුර අරින්නේ. ඊට පස්සේ මැෂින් එකකට දාලා පොල් ගෙඩිය කුඩු කරනවා. (සාමන්යෙන් අපි ගෙදර පොල් ගාන සයිස් එකට) පස්සේ එක ඩයර් එකක් ඇතුලෙන් යවලා වේලනවා. ඒ වේලපු පොල් ටික අඹරන මැෂින් එකකට දාලා පුන්නක්කුයි තෙලුයි වෙන්කරනවා. ඒ තෙල් සියුම් විදියට පෙරලා බෝතල් කරනවා. :yes::yes:

    තවත් එකක් උබලා ඔය කන හවායන් කුකීස්, මන්චි නයිස් වල තියෙන්නේ ඔය අයින් කරන පුන්නක්කු තමා.. :lol::lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    ammata siri ehemada?

    අනිවා වෙන්න ඇති රහ කර කර තේ එක්ක කන්නේ පුන්නක්කු
    තව එකක් උබල ඔය බොන ස්මැක් කියන
    පලතුරු පානයේ කිසිම පලතුරක් නෑ
    සේරම වර්ග කරල තියෙන්නෙ වට්ටක්කා
    වලින් හදපුව
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,916
    17,560
    113
    Nowhere
    ammata siri ehemada?

    අනිවා වෙන්න ඇති රහ කර කර තේ එක්ක කන්නේ පුන්නක්කු
    තව එකක් උබල ඔය බොන ස්මැක් කියන
    පලතුරු පානයේ කිසිම පලතුරක් නෑ
    සේරම වර්ග කරල තියෙන්නෙ වට්ටක්කා
    වලින් හදපුව

    බලපන්කො එකෙත් හැටි :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,874
    113
    වර්ජින් කොකනට් ඔයිල් කියන්නෙ නෝමල් විදිහට මෝලෙන් හිඳපුවානෙ?
    නමක් ගමක් නැද්ද බන් ප්‍රොඩක්ට් එකට? ඇත්ත ෆොටෝ එකක් දාහන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ammata siri ehemada?

    අනිවා වෙන්න ඇති රහ කර කර තේ එක්ක කන්නේ පුන්නක්කු
    තව එකක් උබල ඔය බොන ස්මැක් කියන
    පලතුරු පානයේ කිසිම පලතුරක් නෑ
    සේරම වර්ග කරල තියෙන්නෙ වට්ටක්කා
    වලින් හදපුව
    දැන් වට්ටක්ක දාන්නෙ ජෑම්, සෝස් වලට විතරයි නෙ
    ඉස්සර තමා බීම වලට වට්ටක්කා දැම්මෙ :P
    වට්ටක්කා නම් තව බිව්වත් කමක් නැහැ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වර්ජින් කොකනට් ඔයිල් කියන්නෙ නෝමල් විදිහට මෝලෙන් හිඳපුවානෙ?
    නමක් ගමක් නැද්ද බන් ප්‍රොඩක්ට් එකට? ඇත්ත ෆොටෝ එකක් දාහන්

    [FONT=&quot]සාම්ප්‍රදායිකව පොල් තෙල් නිෂ්පාදනය කරන ක්‍රමවේදයන්ගෙන් වඩා වෙනස් දියුණු ක්‍රම ඔස්සේ අතිශය පිරිසිදු ලෙස නිෂ්පාදනය කරනු ලබන පොල් තෙල් මේ නමින් හැදින් වේ. මෙහිදී පොල්තෙල්වලට ආවේනික පෝෂණ ගුණය කිසිවක විනාශ නොවන අතර සෞඛ්‍යයට කිසිදු අහිතකර තත්වයක් ඇති නොවන බවද තහවුරු කර තිබේ. සුදු යකඩවලින් සැදූ යන්ත්‍ර මගින් අඩු උෂ්ණත්වයක් (සෙල්සියස් අංශක [/FONT][FONT=&quot]50-60) යටතේ (cold press method) නිෂ්පාදනය කරනු ලබයි.[/FONT]
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,874
    113
    [FONT=&quot]සාම්ප්‍රදායිකව පොල් තෙල් නිෂ්පාදනය කරන ක්‍රමවේදයන්ගෙන් වඩා වෙනස් දියුණු ක්‍රම ඔස්සේ අතිශය පිරිසිදු ලෙස නිෂ්පාදනය කරනු ලබන පොල් තෙල් මේ නමින් හැදින් වේ. මෙහිදී පොල්තෙල්වලට ආවේනික පෝෂණ ගුණය කිසිවක විනාශ නොවන අතර සෞඛ්‍යයට කිසිදු අහිතකර තත්වයක් ඇති නොවන බවද තහවුරු කර තිබේ. සුදු යකඩවලින් සැදූ යන්ත්‍ර මගින් අඩු උෂ්ණත්වයක් (සෙල්සියස් අංශක [/FONT][FONT=&quot]50-60) යටතේ (cold press method) නිෂ්පාදනය කරනු ලබයි.[/FONT]

    ඔහොම තමයි දැන් හැමතැනම තෙල් හිඳින්නේ, ලිපේ හින්දේ ඉස්සරනේ