Virgin Coconut Oil කියන්නේ මොනාද?
Virgin Coconut Oil කියන්නේ මොනාද?
ඒ බෝතලයක් 1400LKR විතර වෙනවා. olive Oilයුත් ඒ ගානමයි.
ඒවා කෑම තෙලට හදන්න, මාළු බදින්න භාවිතා කරන්න හොදයිද?
කඩේ තියෙනවා පිරිසිදු පොල්තෙල් කියල. ඒක නම් ගණන් අඩුයි. කහ පාටයි.
Virgin Coconut Oil නිකන් වතුර පාට වගේ.
Cholesterol අනන් මනං වාත case නැත්ද පොල් තෙල් වල?
Virgin Coconut Oil ද හොද පිරිසිදු පොල්තෙල්ද? නැත්නම් වෙන තෙල් වර්ග මොනාද?