ඔව් බං, Omni සම්පූර්ණ package එකත් VR එකක් ගන්න ලක්ෂ දෙක හමාරක් වත් ඕනෙ.හ්ම්.. දවසින් දවස එක එක ගැජට් නම් එනවා බං.. ඔව්වට ඉතිං සල්ලි තමා නැත්තෙ..

ඔව් බං, Omni සම්පූර්ණ package එකත් VR එකක් ගන්න ලක්ෂ දෙක හමාරක් වත් ඕනෙ.හ්ම්.. දවසින් දවස එක එක ගැජට් නම් එනවා බං.. ඔව්වට ඉතිං සල්ලි තමා නැත්තෙ..

සිරා කතාව බන් !!!!ඔව් ඕක අදකාලෙට ගැලපෙනවා මචං.. අදකාලෙ ගොඩක් උන්ගෙ ඇඟ මහන්සිවෙන්නෙ නෑනේ.. එළියට පහළියට බැහැලා සෙල්ලමක් කරන උන් අදකාලෙ ඇත්තෙ නෑ.. හිටියත් ගමේ ගොඩේ තමා.. ඉතිං ලෙඩ වැඩියි.. මේ වගේ දේවල් නම් හොඳයි..
patta
Patta!!!
ela tfs mchooo
මේවා ලේසියකිං බම්ප් වෙන thread නෙවේ. අනේ මන්දා මේ එලකිරි වාසියොත්, චීත්ත කෑල්ලක ෆොටෝ එකක් හරි link එකක් හරි දැම්මොත් නම්, thread එක page 10ත් පනිනවා.

Virtual reality Device එකක් Augmented Reality app එකකට combine කරම පට්ට ඕව develop කරන්න අමාරු නැහැ SE project වලට කරනවා ගොඩක් අය



ජොසී;19207694 said:අමාරු නැහැ?
ow ban karala balapn ko device tika buy karapan btw project ekak karaddi nam ithin thina ewama neme karanna ona aluth innovative deyak nisa creative wihata hithan unta develop karanna puluwan apps. complete system hadanna neme mama kiyanne danata thina ewage bugs fix ,improvements wage karana eka