Virtual SIM Card එකක් හදන්නේ කොහොමද

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Virtual SIM Card එකක් හදන්නේ කොහොමද

    යාළුවනේ මට උදව්වක් කරනවාද, මට කියනවද Virtual SIM Card එකක් හදන්නේ කොහොමද කියලා. මම eBay එකෙන් Sprint පෝන් එකක් ගත්තා. ඒකේ තියෙන්නේ Windows Mobile6.1 . මේකේ සිම් එකක් දමන්න තැනක් නැහැ. සිම් එක ඉන්ස්ටෝල් කරලාලු තියෙන්නේ. Virtual SIM Card එකක් විදියට. මට කියනවද මේකට ලංකාවේ සිම් එකක් දමා ගන්න කරන්නේ මොකක්ද කියලා. :rolleyes:
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Apple phone wala. Sprint phone wala vertual SIM damalalu thiyenne. Mata Sim ekak clone karala gannam puluwan, Ath kohomada vertual SIM ekak widiyata phone ekata dama ganne. Meke thiyenne Windows mobile 6.1 OS eka. pls help me.
     

    Prion

    Member
    Dec 24, 2011
    21
    6
    0
    R u sure of that? who told you? Sprint is a CDMA network as far as I know & It won't work with gsm networks. Means you can't use it in here.
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Sorry, Sprint newey, wena mokakda ekak, ath meke thiyenne vertual sim dannalu, mama dekka vertual sim hadanna puluwan kiyala. ath mata ewa therenne naha, SIM ekak install karanna puluwanlu, eka wenna athi mama hithanne vertual SIM kiyanne. pls help me. :(