Virtual SIM Card එකක් හදන්නේ කොහොමද
යාළුවනේ මට උදව්වක් කරනවාද, මට කියනවද Virtual SIM Card එකක් හදන්නේ කොහොමද කියලා. මම eBay එකෙන් Sprint පෝන් එකක් ගත්තා. ඒකේ තියෙන්නේ Windows Mobile6.1 . මේකේ සිම් එකක් දමන්න තැනක් නැහැ. සිම් එක ඉන්ස්ටෝල් කරලාලු තියෙන්නේ. Virtual SIM Card එකක් විදියට. මට කියනවද මේකට ලංකාවේ සිම් එකක් දමා ගන්න කරන්නේ මොකක්ද කියලා.

try karala wadak naa ban kohoma karath wada karanne naa