virtualization motherbaord

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මගේ Motherboad එකේ virtualization On/off කරන්න එකක් තිබ්බා අද බලනකොට එක නැහැනේ ?

    Bios Update කරේ නෑ දැන් Bios Update කරන්න වෙයි නේ ? මේක OEM එකක් වගේ Bios Update එකත් කොහෙවත් නෑ වගේ

    G41 DDR3 Motherboad එකක් දානවා නම් මොකක් ද හොද ප්‍රොසෙසර් එකට ගැලපෙන්න එකක් හොයාගන්නේ කොහොමද ? Core 2 Quad Q 8300 CPU එක
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    It cannot just disappear... It's not visible because your processor does not support it.:yes:
    (assuming the BIOS has support)
     
    • Like
    Reactions: Kevin_Fdo