Hello,
If any one has the set of questions for Virtusa's SE/DB/.net/ui/ placement paper, plz send me........... BIG HELP!!
මේ දවස් වල Virtusa එකට ගන්නවා නේ ?
DEV .DB ,.NET ..etc ජොබ් වලට් අප්ලය් කරපු අයට exam එකක් තියනවා නේ ?
මම දන්නා විදියටනම් හැමෝටම එකම paper එකමලු නේ ?
exam ලියපු අය එහෙම ඉන්නවනම් උදව්වක් වසයෙන් කියන්නකෝ මොනවගේ ඒවා ? ආවේ කියල
පරණ exam paper එහෙම තියනවනම් කියන්න ඔබට පින් ඒ පිනෙන් ඔබ ගොඩ යත්වා