Virtusa ui engineer interview and job help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    අනේ යාලුවනේ ඕගොල්ලන්ට කරදරයක් නැත්නම් පොඩි උදව්වක් කරනවා ?
    විසේසයෙන් Virtusa ui engineer field එකේ ඉන්න යාලුවනේ
    Virtusa එකේ මම exam එක ලිව්වා මම 1 දැම්මේ UI වලට 2 කට දැම්මේ pega මම කැමති UI field එක තමයි
    මේ ගැන දන්නා අය ඉන්නවනම් කියල දෙන්නකෝ UI එකේ Interview කීයක් තියනවා ? මොනවද දැනගන ඉන්න ඕනේ මොනවගේ ඒවා ? interview එකේ අහන්නේ ඒ වගේම මේ UI field එක ගැන ඕගොල්ලන්ගේ තියන අදහස salary එහෙම කොහොමද ?
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    කෙලිනම් කියන්න බැරිනම් PM එකක් වත් දාලා කියන්න ඕගොල්ලානේ උදව් ගොඩක් වටිනවා
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    thanks

    මචන් අපේ බොක්කක් ඉන්නවා වර්ටුසා යු අයි මම පොරට මේ ත්‍රෙඩ් ලිනක් එක දාන්නම්

    අනේ ලොකු උදව්වක් මචෝ මට උබට කියන්න වචන නැ ඒ තරම් තැන්ක්ස්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අනේ යාලුවනේ ඕගොල්ලන්ට කරදරයක් නැත්නම් පොඩි උදව්වක් කරනවා ?
    විසේසයෙන් Virtusa ui engineer field එකේ ඉන්න යාලුවනේ
    Virtusa එකේ මම exam එක ලිව්වා මම 1 දැම්මේ UI වලට 2 කට දැම්මේ pega මම කැමති UI field එක තමයි
    මේ ගැන දන්නා අය ඉන්නවනම් කියල දෙන්නකෝ UI එකේ Interview කීයක් තියනවා ? මොනවද දැනගන ඉන්න ඕනේ මොනවගේ ඒවා ? interview එකේ අහන්නේ ඒ වගේම මේ UI field එක ගැන ඕගොල්ලන්ගේ තියන අදහස salary එහෙම කොහොමද ?

    machan math java cs ekak kala six month mata danna baida????kohomada danne??????man danata FIT karanawa.:yes::yes::yes:
     
    Bump_zps6a39777d.jpg
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    machan virtusa eke sinhala configure karala na e hinda singlish walin liyanne ganan ganna epa :P

    mekai seen eka UI wala machan interview 1i thiyenne ekata 3 denek awith thiyenawa mata details kiuwa eka wa interview karnna uma ta thiyenna one knowledge eka un check karnwa
    1 HTML
    2 CSS
    3 photoshop
    4 other tools using to do UI stuff

    kiyana feild walin

    apart from the above he told me its better to carry your portfolio for interviews. In here what mean by portfolio is the things you have done in UI field.
    1 any websites you have designed
    2 any logos banners you have created etc.

    It is better to carry the printouts to show them.

    uma interview eka pass unata passe IQ exam ekak thiyenwa that is an easy one...

    salary eka machan pitata kiyanna thahanam according to regulations eth 30 wage hambei lu kiuwa

    Best of luck :)

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    machan math java cs ekak kala six month mata danna baida????kohomada danne??????man danata FIT karanawa.:yes::yes::yes:

    machan they wont take you as internal employees, which mean you wont be put into any tiers but you can work as an intern or an apparancie if you are good enough. speacially in QA field they are recruiting people who are doing degrees as apparance QA ( though you wont get a high salary and other benifits you will gain enough experiance to go to a higher position after you have completed your degree )