Virtusa WSO2 CodeGen ජොබ්......

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    වැටිලම නෙමේ මචන්, හැබැයි තව ටික දවසකින් මොනා වෙයිද දන්නෑ. ලොකු අලාභයක් වෙලාලු. :shocked:
    එක මෑතකදි ගත්ත Polaris කියල ඉන්ඩියන් company එකක්,දැන් හරි නම Virtusa|Polaris. :P ඒකෙන් පස්සෙ ලොකු චේන්ජස් ටිකක් වුනා.
    අපි පාච්චිචි කරන මේල් ඇඩ්‍රෙස් එක පාව වෙනස්, ඩොමේන් වෙනස් නෙ. ඒ විතරක් නෙමේ බෙල්ලෙ එල්ලන් ටැග් එක පවා වෙනස්. :rofl:
    ඉතින් මේ ලොකු කොස්ට් එක අස්සෙ, අලුතින් එන්න තිබ්බ ප්‍රොජෙක්ට් ගොඩක් මිස් වෙලා, තියෙන ඒවයිනුත් සමහර ඒව ඊලඟ phases වෙන company වලට දීල.
    ටාගට් එකක් තිබ්බ 2020 වෙනකොටද කොහෙද 1 බිලියන් ඩොලර් කම්පනි එකක් වෙන්න.
    නමුත් මෑතකදි වුන සීන් නිසා ආරන්චි විදියට ඩොලර් මිලියන 300ක් පාඩු වෙලා.

    ඉතින් මේනිසා associate engineers ලව අලුතෙන් ගන්න එක නවත්තල මේ දවස්වල, ගොඩක්ම ජාව අය. :frown:
    ප්‍රොජෙක්ට් නැතුව බර ගානක් "බෙන්ච්" ඉන්නව,:eek: දන්න විදියට 300ක් විතර.
    ඉතින් HR එකෙන් සමහර උන්ට කාටවත් කියන්න එපා කියල මාස දෙකක විතර පඩි දීල යවනවලු.:sorry::sorry:
    උන් ඕක පිට උන්ට තියා අතුලෙ උන්ටවත් දැන ගන්න බැරි වෙන්න වැඩේ කරන්නෙ.
    කට්ටිය ඉතින් හොද සර්විස් ලෙටර් එකයි මාස දෙකක පඩි දෙන නිසා ලස්සනට අයින් වෙලා වෙන තැනකට යනවලු. ;)

    ඔය Virtusa|Polaris සීන් ඒක ඇත්තටම උනේ ගිය අවුරුද්දේ අග හරි මේ අවුරුද්දේ මුල හරි. ඒ වෙද්දී කොහොමත් Polaris ලාභ ලබන මට්ටමක තිබ්බේ නෑ බන්. මම ඕක ගැන කියෙව්වා ටිකක් ඒ දවස් වල. මට නම් තේරුනේ නෑ ඇයි ඒ deal ඒක කරේ කියල.ඔය වැඩ කරන උන් අනිවා අපිට වඩා දන්නවා නේ බන්, ලබා වෙන ක්‍රමයක් ඇති. කොහොමහරි පාඩුයි කියල නොදැන නෙවෙයි Virtusa|Polaris වැඩේ උනේ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Polaris ලොකු කම්පැනි එකක්. බෑන්කින් පැත්තේ. සමහරවිට ඕක අරන් සෙට් කරන ගන්න ඉදපු project මිස් උනාද දන්නේ නෑ. කොහොමහරි Virtusaට කෙල උනොත් අපේ IT sector එකට ටිකක් අමාරු කාලයක් එයි.:(:(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Polaris ලොකු කම්පැනි එකක්. බෑන්කින් පැත්තේ. සමහරවිට ඕක අරන් සෙට් කරන ගන්න ඉදපු project මිස් උනාද දන්නේ නෑ. කොහොමහරි Virtusaට කෙල උනොත් අපේ IT sector එකට ටිකක් අමාරු කාලයක් එයි.:(:(

    virtusa eke environment eka wenawama kathawak....salary low ekath wenama kathawak......

    eth virtusa eken lankawe It industry eke loku capacity ekak hold karagena thiyaganna....... so virtusa kiyanne hoda company ekak newbie kenekta unath....

    :):):nerd:
     
    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    ඔක්කොම මචන් ඔක්කොම, මොරටුවෙ ඇරෙන්න අනිත් ඔක්කොටම. :(:growl::sorry:
    කොළඹ (UCSC), රුහුණු , BIT, NSBM, SLIIT, APIIT & etc. :sorry::sorry::sorry:

    Machan Moratu and IIT unta Virtusa eke tikak hodata gewanawa. Anith untath unge interview and exams walady ehema hoda impression ekak denda puluwannam un gewanawa hodata. Mora and IIT and SLIIT eke samaharktath hodata gewanawa.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    virtusa eke kattiya ayin karanawa saha ayin wena seen ekak thiyenne. wada bari una ayin karanawa. wada puluwan un MIT stock ekata yanawaa
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    වැටිලම නෙමේ මචන්, හැබැයි තව ටික දවසකින් මොනා වෙයිද දන්නෑ. ලොකු අලාභයක් වෙලාලු. :shocked:
    එක මෑතකදි ගත්ත Polaris කියල ඉන්ඩියන් company එකක්,දැන් හරි නම Virtusa|Polaris. :P ඒකෙන් පස්සෙ ලොකු චේන්ජස් ටිකක් වුනා.
    අපි පාච්චිචි කරන මේල් ඇඩ්‍රෙස් එක පාව වෙනස්, ඩොමේන් වෙනස් නෙ. ඒ විතරක් නෙමේ බෙල්ලෙ එල්ලන් ටැග් එක පවා වෙනස්. :rofl:
    ඉතින් මේ ලොකු කොස්ට් එක අස්සෙ, අලුතින් එන්න තිබ්බ ප්‍රොජෙක්ට් ගොඩක් මිස් වෙලා, තියෙන ඒවයිනුත් සමහර ඒව ඊලඟ phases වෙන company වලට දීල.
    ටාගට් එකක් තිබ්බ 2020 වෙනකොටද කොහෙද 1 බිලියන් ඩොලර් කම්පනි එකක් වෙන්න.
    නමුත් මෑතකදි වුන සීන් නිසා ආරන්චි විදියට ඩොලර් මිලියන 300ක් පාඩු වෙලා.

    ඉතින් මේනිසා associate engineers ලව අලුතෙන් ගන්න එක නවත්තල මේ දවස්වල, ගොඩක්ම ජාව අය. :frown:
    ප්‍රොජෙක්ට් නැතුව බර ගානක් "බෙන්ච්" ඉන්නව,:eek: දන්න විදියට 300ක් විතර.
    ඉතින් HR එකෙන් සමහර උන්ට කාටවත් කියන්න එපා කියල මාස දෙකක විතර පඩි දීල යවනවලු.:sorry::sorry:
    උන් ඕක පිට උන්ට තියා අතුලෙ උන්ටවත් දැන ගන්න බැරි වෙන්න වැඩේ කරන්නෙ.
    කට්ටිය ඉතින් හොද සර්විස් ලෙටර් එකයි මාස දෙකක පඩි දෙන නිසා ලස්සනට අයින් වෙලා වෙන තැනකට යනවලු. ;)

    kathawa boru kiyalaa kiyanne kattiya
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඒකෙ ඇත්තක් නැත්තේම නෑ නමුත් හොද ටැලන්ටඩ් එවුන්ටත් මේ සෙතේම තමා.
    ටැලන්ට් එකටත් වඩා සෙට් වෙන ප්‍රොජෙක්ට් එකේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලයි, ලීඩ්ලයි සෙට් වුනොත් තමා වාසියක් තියෙන්නෙ. :eek::eek:
    නැත්නම් උන් කොච්චර ටැලන්ට් තිබුනත් කට්ට කෑවත් ඉස්සරහට යන්න අමාරුයි virtusa එකේ.:frown:
    එකනෙ ගොඩක් උන් ඕකෙ අවුරුද්දක් විතර වැඩ කරල වෙන තැනකට පනින්නෙ, virtusa එකේ බේස් ටියර්ස් වලට පට්ට අවුල්. :yes:

    හොද ලොකු පොසිශන් වලට තමා virtusa හොද, උන්ට පට්ටම සැලරි.;)
    අපේ ප්‍රොජෙක්ට් එකේ ඉන්නව ආකිටෙක් කෙනෙක් ඌ කරන්නෙ මේල් ගහන එක විතරයි. ඌ දන්න ඉටිගෙඩියක් නෑ බන්, ඌට හරියට කඩ්ඩවත් බෑ, ගහන ගහන හැම මේල් එකේම ස්පෙලින් මිස්ටේක් ටොන් ගනන්.
    ඒත් ඌ සීනියර් ආකිටෙක්ලයි, ඩිරෙක්ටර්ලටයි මුට්ටිය අල්ලන් ඉන්න නිසා ගොඩ. :rofl::P:P

    okaa nam sure karanna amaruyy
    ape project wala pattama waddo inne akiyoo/managers la ehema.

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Virtusa palayan 1-2 years indala experience aragena wena ekata palayan. netnam umba sada anathayek wenawa
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    wayasa keeyada? 22k 23k wage nam oya gaana shapene. experience hadagena honda thenakata palayan. IT field eke first job ekata 20k salary ekakata giyata experience ekath ekka aurudu 3, 4 k athulatha honda salary ekak ganna puluwan. anith field wala nam experience hambuna kiyala lokuwata salary increments enne nehe

    4yrs nam keeyakda denne QA ekekuta DEV ekekuta?
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    4 years means you are a senior QA Engineer --> above 60
    4 years means you are a senior Dev Engineer --> above 80

    Every years salary increments around 7k 8k

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83

    4 years means you are a senior QA Engineer --> above 60
    4 years means you are a senior Dev Engineer --> above 80

    Every years salary increments around 7k 8k

    sirawata okada salary scale eka :shocked::shocked::shocked: mage first job after graduation 80k ne :D nikan engineer :D man hithanne scale eka oyata wadiya lokui sahodaraya :D oya ganan wenna ba :)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    virtusa eke kattiya ayin karanawa saha ayin wena seen ekak thiyenne. wada bari una ayin karanawa. wada puluwan un MIT stock ekata yanawaa
    මොන වැඩ බැරි උන්ද මචන්, මේ පට්ට වැඩ්ඩොත් අයින් වෙනව බන්, ප්‍රොජෙක්ට් ඉවරවෙලා බෙන්ච් වැටුන උන්ට ඩිවලප්මන්ට් ප්‍රොජෙක්ට් මේ දවස් වල නෑ බන්.:angry:
    උන්ට කියනවලු අදාල ඇතා/නැතා තියෙන මොකක්හරි ප්‍රොජෙක්ට් එකකට යන්න නැත්නම් අයින් කරනව කියල. :sorry::eek:
    ඒක නිසා වැඩ පුලුවන් අයත් ටික දවසක් ඉදල අයින් වෙනව බන්.
    මටකලින් ආපු බැච් එකේ අයිය කෙනෙකුත් ගියා බන් මාස දෙකක පඩි අරගෙන,;) පොරට එපාම වෙලා තිබුනෙ HR උන්ගෙ අමුතු වැඩ.
    සීනියර්ස්ලත් (ආර්කිටෙක්ස්ල/ටෙක්ලීඩ්ස්) කියනව බන් මීට අවුරුදු 4කට 5කට කලින් තිබ්බ විදිය නෙමේලු දැන්, දැන් එම්ප්ලොයීස්ලව ගනන්ගන්නෙ නෑ, ඉස්සර ඕක එහෙම නෑලු, ඔක්කොම ෆැමිලි එකක් වගේලු හිටියෙ..:yes:
    kathawa boru kiyalaa kiyanne kattiya
    බොරු නෙමෙ බන්, කතාව 100% සිරා, උබත් වර්ටූසා නේද? ඉතින් උබත් හොදටම දන්නව ඇතිනෙ පුතේ.
    මෙකේ පාඩුවක් තියෙනව කියන එක HR, Finance ඩිවිශන් වල ඉන්න උනුත් කියනවනෙ බන් එලිපිට්ම.
    උන්ගෙ කොටස් තියෙන්නෙ නැස්ඩැක් එකේනෙ, මේ දවස්වල $24 ගනන් වලට යන්නෙ. ඉස්සර $60, $80ටලු තිබ්බෙ.:sorry:
    මේ ඊයෙ චාට් එක, පරන එකක් නෙමෙයි. සිරවටම කියන්නෙ.
    IpKIDX9.jpg

    okaa nam sure karanna amaruyy
    ape project wala pattama waddo inne akiyoo/managers la ehema.

    මෙහෙමයි මචන් මේක මම දැන් ඉන්න ප්‍රොජෙක්ට් එකේ ඇත්තටම වෙන දෙයක් මම කිව්වෙ. :yes:
    උඹ ඉන්න ප්‍රොජෙක්ට් එක හොද ඇති මචන්, හැම ප්‍රොජෙක්ට් එකම අපේ එක වගේ නෑනෙ. :P

    4 years means you are a senior QA Engineer --> above 60
    4 years means you are a senior Dev Engineer --> above 80

    Every years salary increments around 7k 8k

    මොන ඉන්ක්‍රිමෙන්ට්ද බන්, මේ ටික දවසකට කලින් කම්පනි එකේ ඔක්කොටම වෙන වෙනම දවස් කීපයක/ ප්‍රොජෙක්ට් එකෙන් එකට වගේ මීටින් දාල කිව්වෙ මේ පාර ඉන්ක්‍රිමෙන්ට් නෑ කියල.
    :(:(:(:(:(:(:(:(
    sirawata okada salary scale eka :shocked::shocked::shocked: mage first job after graduation 80k ne :D nikan engineer :D man hithanne scale eka oyata wadiya lokui sahodaraya :D oya ganan wenna ba :)
    මොනලොකුද බන්,
    associate dev කෙනෙක්ට දෙන්නෙ 28යි.
    අර දාල තිබ්බ ගනන් හරි මචන්.
    මේකෙ සැලරි හොද ඉහල තනතුරු වලට, එකනෙ උන් මේකට අවම යන්නෙ නැත්තෙ. උන්ට දෙනව ආයිත් නෑ මදි නොකියන්නම.:yes::P
    පහල තනතුරු වලට සැලරි අන්තිම අඩුයි,:sorry: ඒක නිසා කට්ටිය ටික කාලයක් ඉදල යනව.:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    සැලරිනම් ඉතින් ප්ලේස් එකයි එක්ස්පීරියන්ස් මත ලොකු වෙනසක් වෙන්න පුලුවන්. :yes::yes:

    Virtusa එකෙනම්,
    Associate Engineer- Dev කෙනෙක්ට බේසික් 28යි, ETF,EPF කැපිල අතට එන්නෙ 24ක් වගේ.:sorry:
    Associate Engineer- QA කෙනෙක්ට බේසික් 25යි, ETF,EPF කැපිල අතට එන්නෙ 20ක් වගේ.:sorry:

    e kale mata awa ban 24600 ganak :P Associate QA inna kale :D dev unta 27i ganakda koheda :rofl: