Virus ආසාධනය

erantha_sam

Member
Jan 28, 2011
109
9
0
මිත්‍රයිනි මගේ computer එකේ windows 7 -32 bit තියෙන්නේ. එකට දැන් win32.zaccess.aml කියන virus එක affect වෙලා. kasper 2012 දාලා තිබුනේ. දැන් මේක affect වෙලා තියෙන්නේ netbt. sys කියල file එකට. එක නිසා e-mails attachment download කරන්න බෑ. kasper වලට මේකට treat කරන්න බෑ. unprocess කියල කියනවා. තව ටූල් ගොඩක් use කරලා බැලුව. එත් බෑ මචන්ලා. regedit වලින් මේක නවත්වන හැටි දන්න්න කෙනෙක් හරි වෙන ක්‍රමේකින් මේකට විසඳුමක් දන්නා යාලුවෙක් හරි ඉන්නවා නම් විසඳුමක් දෙන්න.. යාළුවන්ට ගොඩක් පින්... මට දැන් computer එකත් එක්ක මල විකසිත වෙලා තියෙන්නේ...:angry::angry::angry::angry::angry:
 

erantha_sam

Member
Jan 28, 2011
109
9
0

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    • Like
    Reactions: Rockey_ssr

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,775
    113
    Dubai
    machan McAfee Stinger Tool eka download karala clean paarak daapan. habai Machine eka clean karanna ona restart karala SAFE MOOD gihin ok. Safe Mood gihin Full Scan paarak daanna. eata passe Restart karanna. meka com ekata install karanna ona na. ea wagema Totally Free Tool ekak wagema 100% sure tool ekak. ea nisa baya nathuwa me wade karanna. meken baagena danma wade patan ganna. habai putho tikak wela yanawa wadeta. full deep wade wenne ok. automatic virus okkoma delete wenawa. :yes::yes:

    link eka
    http://www.mcafee.com/us/downloads/free-tools/stinger.aspx

    http://www.mcafee.com/apps/free-tools/termsofuse.aspx?url=/us/downloads/free-tools/stinger.aspx