Virus උදව්වක්

UgNaZi

Member
Sep 1, 2015
19
3
0
මගේ pc එකේ pen එකක් ගැහුවහම තියෙන ඔක්කොම folders hide වෙනවා. Folder options වල unhide system files option එක ගත්තහම විතරයි තියෙන files ටික පෙන්නන්නේ. මගේ ගව තියෙන්නේ kaspersky endpoint security එක. එකටවත් detect වෙන්නේ නැහැ. දන්නා එකෙක් ඉන්නවනම් පොඩි සප් එකක් ඕනේ.
 

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    shift කි එක ඔබාගෙන පෙන් එක ගහලා winrar ඒකෙන් පෙන් එක ඕපන් කරලා බලන්න autorun.inf කියලා එකක් තියෙනවද කියලා.තියෙනවනම් එකෙන්ම ඩිලේට් කරන්න.