Virus නිසා task maneger වැඩ කරන් නැද්ද,එහෙනම් මෙන්න විසදු&
මේ මගේ පලවෙනි Thread එක සිංහලෙන් දාන,වැරදි නම් ගොඩක් ඇති ගණන් ගන්න එපා
කට්ටිය Virus කිව්වම අඑයේ අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.පොඩි ළමය පවා හොදටම දන්නවා නේ .දැන් ඔය Virus නිසා එක එක හානි වෙනවනේ computer එකට මම මේ කියන්න යන්නේ Virus නිසා task maneger සමහර විට වැඩ කරන් නැති වෙනවා අන්න එවෙලාවට කට්ටියට එපා වෙනවා ඇති ai PC එක හිර උනාම ඕන කෙනෙක් යන්නේ ඉතින් task maneger නේ .කට්ටියට හිතිලා නැ නේද කොහොමද aiමේක වැඩ කරන විදියට හදන්නේ කියල ..
එහෙනම් මෙහෙම කරන්න ඕනේ,
Start-run-CMD-ගිහින් gpedit.msc කියල type කරන්න,
දැන්,User Configuration-administrative Templates-System-ctrl-alt-del options
then double click "remove task manager " දැන් Disable කියනRadio button එක ClickකරලාApply කරලා ok karanna
දැන් task maneger ගිහින් බලන්න ,මම Check කරලා තියෙන්නේ මේක වැඩ.......
කට්ටියට කියන්නේ මේකෙන් යමක් ගත්තනම් අඩුම තරමේ comment එකක් වත් දෙන්න...............................
ඊළගට මම කියල දෙන්නේ ඔය ද්ව්ඩ්/CD වල තියෙන ඖටෝරුන්.inf නවත්තන හැටි .මොකද විරුස් PC එකට එන්න ප්රදාන බලපෑමක් මේ autorun .inf
තෙරුවන් සරණි ....................................

Thanks!
thankuu machan very useful stuff 