Virus Attack...ekak...

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මාගේ PC එකට Virus Attack එකක් ආවා ..මම Virus ගාර්ඩ් එකක් දාල තිබුනේ නෑ :sorry:
    AVG ඉන්ටර්නෙට් සෙකියුරිටි ගාර්ඩ් එක දාල වයිරස් ක්ලීන් කරා .. එත් දැන් අවුල තමයි PC එකේ තියන ප්‍රෝග්රෑම්(Ms Office..etc..) ඕපන් වෙන්නේ නෑ නෙට් යනකොට බ්‍රවුසර් එක ඕපන් වෙන්නෙත් නෑ :sorry::sorry:... ඕපන් කරන්න හදනකොට එන මැසේජ් එක මේක ..
    "Check Online for Solution Close the Programe"
    "Close the Programe"....මේකට මට හෙල්ප් එකක් දෙන්න ....:sorry::sorry:
     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    අන්තිමටම යූස් කොරපු සොෆ්ට්වෙයා එකකින් හෝ ගේම් ක්‍රැක් එකකින්ද ආවේ ? එහෙමනං සේෆ් මූඩ් දාල පොඩ්ඩක් ඒක දාපු ලොකේසන් එකේ ෆයිල්ස් ඩිලිට් කරල බලහං. :dull:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    අන්තිමටම යූස් කොරපු සොෆ්ට්වෙයා එකකින් හෝ ගේම් ක්‍රැක් එකකින්ද ආවේ ? එහෙමනං සේෆ් මූඩ් දාල පොඩ්ඩක් ඒක දාපු ලොකේසන් එකේ ෆයිල්ස් ඩිලිට් කරල බලහං. :dull:

    වයිරස් එක තියෙද්දි මේ අවුල අවේ නෑ ...clean කරාට පස්සේ තමයි අවුල අවේ වයිරස් ගාර්ඩ් එක අයින් කරොත් හරියයි ද ?
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    වයිරස් එක තියෙද්දි මේ අවුල අවේ නෑ ...clean කරාට පස්සේ තමයි අවුල අවේ වයිරස් ගාර්ඩ් එක අයින් කරොත් හරියයි ද ?

    ඇවාස්ට් දාල බලහං ගොඩක් ඒව අහු වෙනවා..