Virus Virus Virus...............?

chathuranga8887

Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    mama dan awuruda ganakk use karanne
    ESET: Antivirus Software and Internet Security Solutions
    crack ekk dana widiyakk thiyee ehema dammanm life time use karann puluwan

    AVG and Avast nam dagann epa ewa mala wadaa
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබ ෆෝමැට් කරනකොට අපරාදේ උබේ කාලේ.
    ඊට වඩා ලේසී වින්ඩෝස් ඩෙෆෙන්ඩර් එක්ක මැල්වෙයාබයිට් දාන එක.

    එහෙම නැත්නම් නිකන් ෆී දෙන ඇන්ටිවෛරස් එකක් දාපන්. උබ ඉන්ටනෙට් යන්නෙ මුකුත් ලොකු සීන් නැති හින්දා ෆී එකක් ඇති
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    nitharama format karanna hoda na bn hard ekata kela wenawa. free ekaknm itin avast free antivirus eka ganin. nathnam salli dila gannawanam bitdifender eset wage ekak try karanna :)

    Panda hoda


    avast free eka daganin

    Bitdefender:cool:

    Kapersky internet security :D:D
    Slow wenawa kiyana mathenam inne ESET smart security :cool::cool:


    Umbata wena wedak nedda ban format karala software dada inna. Weda goda gehuna welawata format karala aya serama install karanawa kiyanne patta wahakne. mamanam oya seen eka nisama image ekakma backup karala thiyan inne. format kara kalayak mathaka ne.

    Kaspa daganin. Kisi aulak ne



    Kapersky internet security :)

    EMINƎM;20875439 said:
    Kaspersky Total Security 2017 with trial resetter

    Bitdefender Free edition.



    :yes::yes::yes::yes::yes::yes:

    මචන් ලිනක්ස් & වින්ඩෝස් දෙකම ඩුවල් බූට් විදියට දාගෙන පාවිච්චි කරනවනම් & ඒ වින්ඩෝස් එකේ වයිරස් ගාඩ් එකකුත් තැත්නම් ඒක ටිකක් අනුවන වැඩක්.
    වින්ඩෝස් එකේ වයිරස් ගාඩ් එකක් තියෙනවනම් ටිකක් ශේප් ඒත් ඒක වයිරස් PC එකට එන්න තියෙන අවදානම වැඩි කරනව.
    වින්ඩෝස් එක ඇතුලෙ වර්චුවල් මැචින් එකක් විදියට ලිනක්ස් රන් වෙනවනම්, අනිත් ඕනෙම වයිරස් ගාඩ් එකක් නැති වින්ඩෝස් PC එකකට තියෙන අවදානමම තමා තියෙන්නෙ.
    මමත් ඩුවල් බූට් දාගෙන ඔය ගොජබි වැඩේ කලා, වින්ඩෝස් එකේ වයිරස් ගාඩ් එකෙන් වයිරස් අල්ලන්න ගත්ත හිටු කියල ලිනක්ස් එක දැම්මට පස්සෙ, මමත් මුලින් හිතුවෙ වයිරස් ගාඩ් එක අප්ඩේට් වෙලා නිසා දැන් ගිනිකසය වගේ වයිරස් අල්ලනව ඇති කියල,ඒත් ඒක නෙමේ ඇත්තටම වෙලා තියෙන්නෙ.

    ලිනක්ස් වලින් වෙන්නෙ වින්ඩෝස් වලට හදපු ලක්ශ ගානක් වයිරස් වලින් බලපෑමක් නැති එක විතරයි, ඒ කිව්වෙ වින්ඩෝස් වයිරස් ලිනක්ස් වල රන් වෙන්නෙ නැති එක විතරයි.
    උඹ ලින්ක්ස් වලින් වෙබ් බ්‍රව්ස් කරනකොට එන වයිරස්, ඩවුන්ලෝඩ් වෙනකොට එන වයිරස් ඔක්කොම වින්ඩෝස් වල වගේම එනව, ඇවිල්ල උඹ ෆයිල් සේව් කරන තැන් වලම සේව් වෙනව,බ්‍රව්සර් කෑශ් වලත් සේව් වෙයි. හැබැයි ස්ප්‍රෙඩ් වෙන්නෙ නෑ, මොකද ඒවට රන් වෙන්න බැරි නිසා, හැබැයි උබ අර ඔරීජිනල් එක කොපි කරල දාන හැම තැනකටම ඒක යනව.
    දැන් උඹ වින්ඩෝස් එකෙන් බූට් කරපු ගමන් මේ ටික ලස්සනට රන් වෙන්න ගන්නව.
    වයිරස් ගාඩ් එකක් තියෙනවනම් අල්ලන්න ගනී, හැබැයි PC එකේ රන් වෙන ලක්ශ ගානක් ප්‍රොසෙස් අතරින් හැම වයිරස් එකක්ම අල්ලන්න මොකාට වුනත් අමාරුයි, හොදම දේ තමා PC එකට වයිරස් ඇතුල්වෙනෙ වෙලාවෙම වලක්වන එක.
    ඩුවල් බූට් එකෙන් වයිරස් වල වැඩේ ගොඩක් ලේසි කරල දෙනව.
    ඒකත් නිකං ලේසියෙන්ම ගෙදර දොරජනෙල් වහල එන එක නවත්ත ගන්න පුලුවන් හොරාව, ගේ ඇතුලට දාගෙන නවත්තන්න හදනව වගේ වැඩක්.

    ඒක නිසා වින්ඩෝස් තියෙනවනම් අනිවා වයිරස් ගාඩ් එකක් දාපන්, ඒකෙ කතා දෙකක් නෑ.
    ඩුවල් බූට් නම් වින්ඩෝස් වයිරස් ගාඩ් එකේ search priority/scan depth වැඩි කරපන් ගොඩක්, ටිකක් ස්ලෝ වෙයි හැබැයි.

    පාවිච්චි කරන වයිරස් ගාඩ් එකනම් ඉතින් තමන්ගෙ කැමැත්ත තමා.
    මම පේඩ් වයිරස් ගාඩ් පාවිච්චි කරල තියෙනව, ඒත් ඒටිකම Avast Free එකෙත් ඒ විදිටම කරනව,ස්ලෝ වෙන්නෙත් නැතුව.
    එදිනෙදා වැඩ කරන එකකට පේඩ් වයිරස් ගාඩ් එච්චරම අත්‍යවශ්‍ය නෑ, හැබැයි ගොඩක් ඔන්ලයින් පේම්න්ට්/ශොපින් කරනවනම් පේඩ් ඉන්ටර්නෙට් සිකියුරිටි ප්‍රෝග්‍රෑම් එකක් දාන එක ඇඟට ගුණයි.




    Kaspersky or Eset

    image seen eka podak kiyala deepanko :rolleyes:




    antivirus guard=virus :D
    virus guard=anti virus ;)

    මොන වදයක්ද බන් format කර කර දාන එක? අනික හොඳ practice එකක් නෙමෙයි.
    විශේෂයෙන් software වලට updats නිතරම ගන්නවා නම්. සාමාන්යෙන් virus ගිහින් චෝර උන එකක් උනත් rescue disk එකකින් ගොඩ දාන්න බලන්නේ.

    මෙතන තියනවා නිකම් දෙන machine එකටත් වදයක් නැති හොඳ සෙට් එකක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1696858

    මම ඕකෙන් දාගෙන ඉන්නේ 360 total security. virus guard එකක් තියනවද කියල දැනෙන්නේ නැති වෙන්න වැඩ.
    මේකෙන්ම හම්බෙනවා glasswire කියලා පාවිච්චි කරන්න ලේසි firewall එකක්. crack/patch දාගෙන පාවිච්චි කරන අත්තොන්ට එහෙම ගොඩක් හොදයි. ඒ වගේම /පැයදවස්/සති/මාස වල data usage එකත් පෙන්නනවා.

    avast free


    Windows Defender update wenawanm supiriyata allanawa...habai auto scan karanne nm na manually denna oni...Win10 hari 8.1 loader ekak ekka hari daala thiyenawanm update awulak na...mama nm defender thamai use karanne lap eke...slow wenneth na :yes:

    mama dan awuruda ganakk use karanne
    ESET: Antivirus Software and Internet Security Solutions
    crack ekk dana widiyakk thiyee ehema dammanm life time use karann puluwan

    AVG and Avast nam dagann epa ewa mala wadaa

    kaspersky

    උබ ෆෝමැට් කරනකොට අපරාදේ උබේ කාලේ.
    ඊට වඩා ලේසී වින්ඩෝස් ඩෙෆෙන්ඩර් එක්ක මැල්වෙයාබයිට් දාන එක.

    එහෙම නැත්නම් නිකන් ෆී දෙන ඇන්ටිවෛරස් එකක් දාපන්. උබ ඉන්ටනෙට් යන්නෙ මුකුත් ලොකු සීන් නැති හින්දා ෆී එකක් ඇති


    Thanks mchnla.Rep++++ :)
    11.gif