Visa ඕනෙද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    සින්හල්ලු , වෙන රටකට යද්දී ඉතාලි වල transit එකක් වැටිලා තියෙනවා නං ලංකාවේ පාස්පෝර්ට් එකට transit visa ගන්න ඕනෙද ? rome හෝ milan airport දෙකේ තත්වේ කොහොමද ? දන්න කෙනෙක් නැද්ද ?
     
    • Like
    Reactions: wqe123

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Colombo to Moscow ගියා.. transit තිබ්බෙ Delhi. ඒත් visa ඕනා වුනේ නැහැ. හැබැයි දැන් සෑහෙන කල්.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    appaaah ela ela , :sorry:


    thawa prashnayak, eka trip eke transit dekata wada wadi nan dubai, doha, abu dhabi wala first transit eka thiyenakota ekatath transit visa one kiyala seen ekak thiyeda ? :oo::baffled::baffled::baffled:
    Naha.
    Ehema seen ekak Naha.uba terminal maru karanawa nam immigration ekin ehata yanawanam one