visa law help/ වීසා නීති පිළිබද උදව්වක්

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    visa law help/ වීසා නීති පිළිබද උදව්වක්

    මචන් අපේ නෑයෝවෙන අයියා කෙනෙක් ඉන්නවා කොරියාවේ. එයා අදුරන jewelry company එකකට ලංකාවෙන් මැණික් ගල් ඔනේ වෙලා තියෙනවා. මට තමයි මැණික් ගල් අරගෙන යන්න වෙලා තියෙන්නේ. (ගොඩක් වටිනා එව්වා නෙවෙයි. සාමාන්‍ය එව්වා)
    ඉතින් මට Business visa එකක් ගන්න පුළුවන් නේද? මට
    jewelry company එකෙන් sponsor කරනවා. ටිකට් එකට සල්ලිත් දෙනවා කිව්වා...
    එතකොට ලොකු ගාණක් බැංකුවල පෙන්වන්න ඔනේද?
    ඒකට කීයක් විතර යනවද?
    මේක නිති විරෝදී වැඩක් ද?
    මේකට මම කවුරුද හම්බවෙන්න ඔනේ?

    ( bump එකක් තබා යන්න කාරුණික වන්න)

    Last edited:
    • Like
    Reactions: Hasantha125

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    mama danna widiyata umbata license ekak ganna wenawa tikak watina items nam poddak gems and jewellery authority of sri lanka eken check karala balapan
     
    • Like
    Reactions: ruwanwellarocker

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    mama danna widiyata umbata license ekak ganna wenawa tikak watina items nam poddak gems and jewellery authority of sri lanka eken check karala balapan
    කෝටි ගණන් වටිනා එව්වා නෙවෙයි බං. සාමාන්‍ය ගල් කිව්වේ.(මම මැණික් ගැන දන්නේ නැහැ) ලංකාවේ මුදලින් 50000/= විතර වෙන එව්වා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔතන බලපානේ විසා නීති නෙමෙයි, කොරියාවේ රේගුවේ (customs regulation ) උබ ගෙනියන මැනික් ඒ රටට නීති විරොදිද දන්නෙ නැනේ.. ටැක්ස් ගහනවද දන්නෙත් නැනේ.. ඒක නිසා ඉස්සෙලා ඒක හරියට හොයලා බලන්න.

    http://www.customs.go.kr/kcshome/site/index.do?layoutSiteId=english
    ඒකෙන් හොයලා බලන්න..
     
    Last edited:
    • Like
    Reactions: ruwanwellarocker

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    ඔතන බලපානේ විසා නීති නෙමෙයි, කොරියාවේ රේගුවේ (customs regulation ) උබ ගෙනියන මැනික් ඒ රටට නීති විරොදිද දන්නෙ නැනේ.. ටැක්ස් ගහනවද දන්නෙත් නැනේ.. ඒක නිසා ඉස්සෙලා ඒක හරියට හොයලා බලන්න.
    කොහෙන්ද මචන් අහලා බලන්නේ.. මට ඒ Korean man කිව්වේ ලංකාවෙන් නීතිමය දේවල් කරගන්න. එහෙ කිසිම දෙයක් අවුලක් නැහැ කියලා...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහෙන්ද මචන් අහලා බලන්නේ.. මට ඒ Korean man කිව්වේ ලංකාවෙන් නීතිමය දේවල් කරගන්න. එහෙ කිසිම දෙයක් අවුලක් නැහැ කියලා...
    මිනිස්සු කියන දේවල් විස්වාස කරන්න එපා බන්, අමාරුවේ වැටුනොත් නොදන්න රටක උබ තනියෙන්.. ඒක නිසා හොයාලා බලපන්, මම උඩ දාලා තියන ලින්ක් එකෙන් ඉම්පොට් සෙක්ශන් එකේ බලපන් මැනික් ගැන තියනවද කිය්ලා.. මෙහෙන් නම් මැනික් හා ස්වර්නාබරන අදිකාරියෙන් අනුමැතියක් ගත්තම මැනික් වානිජමය වැඩකට පිටට අරන් ගියහැකි. එත් ප්‍රශ්නේ කොරියාවේ නීති ගැන..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    මිනිස්සු කියන දේවල් විස්වාස කරන්න එපා බන්, අමාරුවේ වැටුනොත් නොදන්න රටක උබ තනියෙන්.. ඒක නිසා හොයාලා බලපන්, මම උඩ දාලා තියන ලින්ක් එකෙන් ඉම්පොට් සෙක්ශන් එකේ බලපන් මැනික් ගැන තියනවද කිය්ලා.. මෙහෙන් නම් මැනික් හා ස්වර්නාබරන අදිකාරියෙන් අනුමැතියක් ගත්තම මැනික් වානිජමය වැඩකට පිටට අරන් ගියහැකි. එත් ප්‍රශ්නේ කොරියාවේ නීති ගැන..
    :( නැහැ මචං ලංකාවේ අයියා කෙනෙකුත් ඉන්නවා. ස්වර්නාබරන අධිකාරියෙන් අහලා බලන්න ඔනේ.. එහෙ නීතිමය කිසිම ගැටළුවක් නැහැ කිව්වා...
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Visa ekata 1.Visa request letter ekak
    2 umba wada karana thana gurennty ekak
    3 koria wen invitation letter ekak saha
    4 umbata awama gasthuwak 3 month bankk statement ekak (Liquid cash ganana danne na)
    5 hotel booking confirm ekak
    6return tikak ekak
    7 airport ekedi umbawa ganna sponcer aniwa enna one naththam depote....
    mechcharai mama danne.... :cool::cool:
     
    • Like
    Reactions: ruwanwellarocker

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    Visa ekata 1.Visa request letter ekak
    2 umba wada karana thana gurennty ekak
    3 koria wen invitation letter ekak saha
    4 umbata awama gasthuwak 3 month bankk statement ekak (Liquid cash ganana danne na)
    5 hotel booking confirm ekak
    6return tikak ekak
    7 airport ekedi umbawa ganna sponcer aniwa enna one naththam depote....
    mechcharai mama danne.... :cool::cool:

    mama kohewath wada karanne naha ne macn'
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    better go as a visitor otherwise there is a certain tax you will be entitled to. travel in business class if you want ;)