visa law help/ වීසා නීති පිළිබද උදව්වක්
මචන් අපේ නෑයෝවෙන අයියා කෙනෙක් ඉන්නවා කොරියාවේ. එයා අදුරන jewelry company එකකට ලංකාවෙන් මැණික් ගල් ඔනේ වෙලා තියෙනවා. මට තමයි මැණික් ගල් අරගෙන යන්න වෙලා තියෙන්නේ. (ගොඩක් වටිනා එව්වා නෙවෙයි. සාමාන්‍ය එව්වා)
ඉතින් මට Business visa එකක් ගන්න පුළුවන් නේද? මට jewelry company එකෙන් sponsor කරනවා. ටිකට් එකට සල්ලිත් දෙනවා කිව්වා...
එතකොට ලොකු ගාණක් බැංකුවල පෙන්වන්න ඔනේද?
ඒකට කීයක් විතර යනවද?
මේක නිති විරෝදී වැඩක් ද?
මේකට මම කවුරුද හම්බවෙන්න ඔනේ?
( bump එකක් තබා යන්න කාරුණික වන්න)

Last edited:
නැහැ මචං ලංකාවේ අයියා කෙනෙකුත් ඉන්නවා. ස්වර්නාබරන අධිකාරියෙන් අහලා බලන්න ඔනේ.. එහෙ නීතිමය කිසිම ගැටළුවක් නැහැ කිව්වා...