HNB Visa Debit Card

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචං HNB Visa Debit කාඩ් එක ගන්න ෆිල් කරපු ෆෝම් එකේ ඔන්ලයින් පේමන්ට්ස් වලට ඔප්ෂන් එකක් තිබ්බාද? මම අලුත් එකවුන්ට් එකක් ඕපන් කලා බට් කාඩ්සෙන්ටර් එකට කෝල් කරලා ඔන්ලයින් පේමන්ට්ස් ඇක්ටිවු කරගන්න බෑ. කාඩ් සෙන්ටර් එකෙන් කිවුවේ බෑන්ක් එකට ලියුමක් දෙන්න කියලා. මට හදිස්සි වැඩකට ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න ඕනෙ. මොකුත් කරගන්න බැරි වෙයිද? :shocked:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
machan card eka awane??? and PP add karala verify karada??
card center call karala kiyanna 1 week walata act karanna kiyala international payments karanna..then un karanawa..

කාඩ් සෙන්ටර් එකට කෝල් කලා මචං...
ඒත් උං කියනවා බෑන්ක් එකට ගිහිං ලෙටර් එකක් දීලා ඔන්ලයින් පේමන්ට්ස් ඇක්ටිවු කරගන්න කියලා.
එකවුන්ට් එක ඕපන් කරද්දි මම ඒ ඔප්ෂන් එක ටික් කරලා නෑ ලු :shocked:
 

ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    පැටියා;9763383 said:
    කාඩ් සෙන්ටර් එකට කෝල් කලා මචං...
    ඒත් උං කියනවා බෑන්ක් එකට ගිහිං ලෙටර් එකක් දීලා ඔන්ලයින් පේමන්ට්ස් ඇක්ටිවු කරගන්න කියලා.
    එකවුන්ට් එක ඕපන් කරද්දි මම ඒ ඔප්ෂන් එක ටික් කරලා නෑ ලු :shocked:

    ah ehemada? macho kellek gaddi talk karapan card center :D un full supp