VISA
මෙන්න මේකයි පුශ්නේ මගේ හොද බොක්කක් ඉන්නවා තායිවාන් කෙල්ලෙක් ( තායිලන් නෙමෙයි හොදේ...
)
මෙයා කලිනුත් ලංකාවට ඇවිත් ගියා..
අයෙත් මේ අවුරුද්දේ එන්න ඉන්නේ අවුරුදු තුනකට.. ( ඒ කියන්නේ මට සොරි ඩොට් කොම්
)
මෙයා Student Visa අරන් එන්න තමයි කල්පනාව මොකද ලංකාවේ ඉන්න කාලේ අදහසක් තියෙනවා මෙයාගේ පශ්චාත් උපාධිය කොරන්න... ( මෙකිටත් නිකන් ඉන්න බෑ..
)
"Do we have any postgraduate school programs for the night times and weekend in Colombo and any other information for foreigner student ? "
ඔන්න ඒකිගේ වචන වලින්ම දැම්මා...
ලොකු උදව්වක් සහෝදරවරුනි "බම්ප්" හෝ සහයෝගයක් බලාපොරොත්තු වෙමි...
මෙන්න මේකයි පුශ්නේ මගේ හොද බොක්කක් ඉන්නවා තායිවාන් කෙල්ලෙක් ( තායිලන් නෙමෙයි හොදේ...
) මෙයා කලිනුත් ලංකාවට ඇවිත් ගියා..

අයෙත් මේ අවුරුද්දේ එන්න ඉන්නේ අවුරුදු තුනකට.. ( ඒ කියන්නේ මට සොරි ඩොට් කොම්

) මෙයා Student Visa අරන් එන්න තමයි කල්පනාව මොකද ලංකාවේ ඉන්න කාලේ අදහසක් තියෙනවා මෙයාගේ පශ්චාත් උපාධිය කොරන්න... ( මෙකිටත් නිකන් ඉන්න බෑ..
)ප්රශ්න අංක එක - Student Visa අරගෙන ඇවිත් ලංකාවේ ජොබක් කලොත් අවුලක් ද...?
ප්රශ්න අංක දෙක - උපාධිය කොරන්න night school and weekend institute වගේ මොනා හරි තියෙනවද...?
( කොළබ )