visa renewal/විසා උදව්

gihan798114

Member
Jun 8, 2015
613
87
0
Krypton
මෙන්න මෙහෙමයි සීන් එක, මගේ කෙල්ල මචන් ඉපදිලා තියෙන්නේ canada වල, එහෙන් passport එක අරගෙන මෙහෙ ඇවිත්. හැබැයි අයෙමත් update කරගෙන නැහැ, එහෙ ගිහිල්ලත් නැ ලංකාවට ආවට පස්සේ. උන්ගේ website එක බැලුවම තියෙනවා එහෙ ඉපදුනානං එහෙ citizen කියල. මෙයාගේ NIC එකෙත් තියෙන්නේ උපන් ස්ථානය Canada කියල.

දැන් අවුරුදු 20කට වඩා update/renew කලේ නැති නිසා ඕක update/renew කරගන්න case එකක් වෙයිද?
 
lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එයා දැන් පාවිච්චි කරන්නෙ මොන රටේ පාස්පෝට් එකද? දැනට තියන පාස්පෝට් එක ගත්තෙ මොන පුරවැසියෙක් විදිහටද? එයාට ලංකාවේ තියන පුරවැසිභාවය ලැබුනෙ මොන වගේ ක්‍රියා පටිපාටියකින්ද?
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Canadian passport ekak thiyenawa kiyanne canadian citizen thama ban.

    Canada wala Jus Soli citizenship thiyenawa. E nisa Canadian citizenship labena eka hari. Kellata case yanna ida thiyenawa lankawen pitata yaddi. Lankawe national ID, passport, etc thiyenawa nam awulak na. Habai lankawe dual citizenship denne na e gana hoyala balanna.

    Mage yaluwekuth innawa oya situation eke (Canadian citizen, parents Sri Lankan). Visa renew kara kara inne pora awurudu ganak.
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    එයා දැන් පාවිච්චි කරන්නෙ මොන රටේ පාස්පෝට් එකද? දැනට තියන පාස්පෝට් එක ගත්තෙ මොන පුරවැසියෙක් විදිහටද? එයාට ලංකාවේ තියන පුරවැසිභාවය ලැබුනෙ මොන වගේ ක්‍රියා පටිපාටියකින්ද?

    parentsla meyata awurudu 3k weddi meheta awilla. thama ehe hamba weccha passport eka thamai thiyenne, ehe birth certificate okkoma pennala thamai mehe NIC eka hadagatthe, eketh thiyenne canada kiyala.

    Canadian passport ekak thiyenawa kiyanne canadian citizen thama ban.

    Canada wala Jus Soli citizenship thiyenawa. E nisa Canadian citizenship labena eka hari. Kellata case yanna ida thiyenawa lankawen pitata yaddi. Lankawe national ID, passport, etc thiyenawa nam awulak na. Habai lankawe dual citizenship denne na e gana hoyala balanna.

    Mage yaluwekuth innawa oya situation eke (Canadian citizen, parents Sri Lankan). Visa renew kara kara inne pora awurudu ganak.

    lankawe NIC have, mehe passport na moko ayemath khewath giye nathi nisa
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    parentsla meyata awurudu 3k weddi meheta awilla. thama ehe hamba weccha passport eka thamai thiyenne, ehe birth certificate okkoma pennala thamai mehe NIC eka hadagatthe, eketh thiyenne canada kiyala.

    lankawe NIC have, mehe passport na moko ayemath khewath giye nathi nisa

    එතකොට එයා ලංකාවේ හිටියෙ වීසා නැතුවද? මට පැහැදිලි මදි. එයා කැනේඩියන් සිටිසන් කෙනෙක් නිසා මෙච්චර කල් ලංකාව් හිටියෙ කොහොමද?
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    එතකොට එයා ලංකාවේ හිටියෙ වීසා නැතුවද? මට පැහැදිලි මදි. එයා කැනේඩියන් සිටිසන් කෙනෙක් නිසා මෙච්චර කල් ලංකාව් හිටියෙ කොහොමද?

    parents la lankawe neh bn, mehe NIC eka haduwe ehe birth certificate hadagena. eka case ekak naha
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පෙරන්ට්ස්ල ලංකාවේ උනා කියල නිකන්ම ලංකාවේ පුරවැසිකම ලැබෙන්නෙ නෑ යාළුවා.

    පබ්ලික් ෆෝරම් එකක කියන්න බැරිනම් PM එකක් දාපන්. එයාට මොන ක්‍රමේකින් හරි සිටිසන් එක නැතිඋනා කියල දන්නල තියනවද? නැත්නම් අවුලක් වෙන එකක් නෑ. කමියුනිකෙට් කරලා වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වෙයි.

    General eligibility
    To be eligible to resume your Canadian citizenship, you must meet the following requirements.

    You must:

    have been a Canadian citizen
    have become a permanent resident of Canada after you lost your Canadian citizenship
    have no unfulfilled conditions relating to your status as a permanent resident
    have been physically present in Canada as a permanent resident for at least 365 days in the two years immediately before you apply
    have met your personal income tax filing obligations for the taxation year immediately before you apply, and
    have the intention, if granted citizenship, to live in Canada, work outside Canada as a Crown servant, or live abroad with certain family members who are Crown servants.
    You must not:

    have had your Canadian citizenship taken away (revoked)
    be under a removal order (an order from Canadian officials to leave Canada) or
    be prevented (prohibited) from being granted citizenship .
     
    mehe awilla register kala, ehe documents pennala thamai register karala thiyenne, iskole yanakotath SL gov eken dunna documents pennala thamai daalathiyenne.

    dual citizenship na

    She is a canadian citizen and her passport expired in 1998
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mehe awilla register kala, ehe documents pennala thamai register karala thiyenne, iskole yanakotath SL gov eken dunna documents pennala thamai daalathiyenne.

    dual citizenship na

    She is a canadian citizen and her passport expired in 1998

    මචන් ඔතන ක්‍රිටිකල් ප්‍රශ්නෙ එයා ලංකාවේ සිටිසන් ගත්තද නැද්ද කියන එකයි. ගත්තනම් ඒක ගත්තවෙලාවේ කැනේඩියන් සිටිසන් එකට මොකද කරේ. උඹ ඔය රෙජිස්ටර් කරා කියන්නෙ මොකද්ද? කොහෙද රෙජිස්ටර් කරේ?

    මට හිතෙන විදිහට එයා තාම කැනේඩියන් සිටිසන්, එයා ලංකාවේ ඉන්නේ නීත්‍යානුකූලව නෙමේ, ඒ උනාට ඒ ගැන ප්‍රශ්න නොකරන නිසා හැමෝම ඒ ප්‍රශ්නෙ අමතක කරලා වගේ ඉන්නෙ. මේකනම් එයාගෙ කේස් එක අනිවාර්යෙන් කැනේඩියන් සිටිසන් එකට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ.
     
    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    if her parents are sri lankan she can be in sri lanka without having visa upto 21 years!
    but her birth has to be registered at immigration department!