VISA vs VACCINE

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉගෙන ගන්න රස්සාවකට රට කට යන්න හිතන් ඉන්න අය ඉන්ජෙක්ශන් එක ගහද්දි හොයලා බලන්න. සමහර රටවල් වලින් වීසා දෙන්නෙ නෑ ඒ රටේ ලියාපදිංචි අනුමත ඉන්ජෙක්ශන් එකක් ගහලා නැත්නම්. ඉතාලි යූ කේ වගේ රටවල් වලින් සයිනොෆාම් ඉන්ජෙක්ශන් එක ගහපු අයට වීසා දෙන්නෙ නැත.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඉගෙන ගන්න රස්සාවකට රට කට යන්න හිතන් ඉන්න අය ඉන්ජෙක්ශන් එක ගහද්දි හොයලා බලන්න. සමහර රටවල් වලින් වීසා දෙන්නෙ නෑ ඒ රටේ ලියාපදිංචි අනුමත ඉන්ජෙක්ශන් එකක් ගහලා නැත්නම්. ඉතාලි යූ කේ වගේ රටවල් වලින් සයිනොෆාම් ඉන්ජෙක්ශන් එක ගහපු අයට වීසා දෙන්නෙ නැත.

    චයිනා එක්ක ගේමක් ගියොත් ඕක එළියට එයි.. ගහපු පොඩි පොඩි රටවල් උන් තමා අන්තිමට Pawns ලා වෙන්නේ
     
    • Like
    Reactions: malakadss

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හැම පැත්තෙන්ම චයිනා කාරයා බලන්නෙ කෙලින්න හතර අතේ.. අනෙත් රටවල් බලන්නෙ චයිනට කෙලින්න... අන්තිමට අපි වගේ අන්ත අසරණ රටවල් වලට වෙන්නෙ දෙපැත්ත බෙදිලා ඉන්න රටවල් දිහා බලන් හූල හූල්ල ඉන්න. මේ වගේ දේවල් වලට ඉදිරි දැක්මක් තියෙන්න ඕන. අපිට තාම තනියෙන් නැගිටින්න බැ නේ.. මෙකෙ ඉන්න පාලකයො මේක ඒ තරම් පහත් තැනට වට්ටලා නේ ඉන්නෙ. අපිට ඉන්දියාව පකිස්තානය චීනය ඔක්කොමලා ඕන.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Pfizer eka Gahaganna Puluwan Lankawen. Ubata yanna one rate eka approved and Chinese not approved nan.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Uk walata vaccine nathath yann puluwan ne ban hotel quarantine wena eka witharai ithin awul lankawa red list niaa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,997
    5,695
    113
    canada
    ඉන්දියාවේ ගහපු Astrazeneca පිළිගන්නේ නැහැ

    The World Health Organization says any COVID-19 vaccines it has authorized for emergency use should be recognized by countries as they open up their borders to inoculated travelers.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    ඉන්දියාවේ ගහපු Astrazeneca පිළිගන්නේ නැහැ

    The World Health Organization says any COVID-19 vaccines it has authorized for emergency use should be recognized by countries as they open up their borders to inoculated travelers.
    The west doesn't care about the WHO anymore as its run by a Chinese stooge. :(