VISA_උපදේශන_සේවාව

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Ela elaz :D:D

thaama airport eken ehata gihin ne kiyapanko.... podda loku unama visit parak dala enna anna ona kohe hari... hebei lankaa nam dala anna thama hithak ne... amma nam deparak tour gahala aa dambadiwa & Qatar wala, thaththath earlyy 80s wala saudi 3yrs idala man podi kale.... schl ekak aoth khe hari yanna ona... Contract inna kale aa hoda ea agayak, but mata apply karanna puluankamak tibbe ne...
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :rofl::rofl:

    ඇයි බන් මෙච්චර ආස්චර්යක් පෙනී පෙනී ඒක දාල යන්න හදන්නෙ :sorry: ... උඹට පසුතැවෙන්න වෙයි පස්සෙ කාලෙක :oo:

    අම්මට සිරි ඒක අපිට ඔරොත්තු දෙන්නේ නැතිවෙයිද මන්ද බන්,මේ දවස් හතක වැඩේට මෙච්චර නටන එකේ, මේක ආශ්චර්ය උන දවසට බන්, අපිට ලංකාවේ ඉන්න බැරිවෙයි බන්, මොකද ඉතින් අපි ගොඩේ බියලානේ බන්. :P:P
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,343
    6,183
    113
    machanla visit visa ekak ganne komada dubai walata.....:dull: danna kauru hari help 1k diyalla komada ganne keyala.

    mage passport ake rakiyawa dala nathi nisa mata ahe company aken visit visa eka denna balu interview anna.ethen dan man komada visit visa ekak aran interview yannee.:baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Denmark :love: ... mata 3 months project ekak set una ... podi kalekata hinda giye nae ... asai e wage ratakata yanna :cool:

    niskalanka ratawal ban mama hena asai jivath wenna.. eth itin ipadunu rata taram hoda naha ;) hodama wede tamai awurudu ganak me wage rataka work karala hodata earn karagena ayet SL ena eka
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    උබේ අරමුණ මොකක්ද ? රක්ෂාවක් හොයාගැනීමට යාමද නැතිනම් නිකන් සංචාරය කරලා එන එකද ?

    මම තව කෙනෙකුට දීපු පිලිතුරම මෙතන අලවන්නම්.

    මචන් උබ විසිට් විසා එකක් ගහගන යන්න ඕන. විසා කරන අය ගොඩක් ඉන්නවා නමුත් මචන් එකට Deposit එකක් තියන්න ඕන.

    කෙටිකලකට යනවනම් Airline එක හරහා ගන්න පුළුවන්. පොඩ්ඩක් Air Arabia , Mihin Lanka වගේ කෝල් කරලා බලන්න. තව Emirates & Ethihard Airways බලන්න. එයාර් ලයින් එකෙන්ම ගන්න පුළුවන් වේවි. නමුත් ඒක සීමිත කාලයකට විතරයි. සමහරක් විට සති ගණනකට සිමා වෙන්න පුළුවන්. මාස කිහිපයකට විසිට් එකකට යනවනම් අර වගේ තැන්පත් මුදල් තියල යන්න වෙනවා. ඒවා නැවත ආපසු පැමිණියාම ඒ මුදල ගෙවනවා. පොඩ්ඩක් විස්වාශ තැනකින් බලපන්. සමහරු ඔය තැන්පත් මුදල ගන්න ගියාම හෙන ජිල්බරි කෙස් දානවා. එක එක්කෙනා එක එක ගණන් ඩිපොසිට් තියන්න කියනවා. තව දෙයක් උබේ කවුරු හරි මිත්‍රයෙක් ඩුබායි වල වැඩ කරනවනම් ඒගොල්ලන්ට කියල Visa වලට Invitation letter එකක් ගෙන්නගන්න පුළුවන්. එතකොට කරදරයක් නැතුව ගන්න පුළුවන්. මචන් ඔය වගේ විවිද ක්‍රමවේදයන් තියනවා. පොඩ්ඩක් උත්සහ කරලා බලන්න. තව දෙයක් ඩුබායි වල දැන් ඉන්දියන් කාරයෝ කුණු කොල්ලෙට රක්ෂාවල් කරනවා. ඉතින් අපි බලාපොරොත්තුවන වැටුපට පොඩි බලපෑමක් තියනවා. පොඩ්ඩක් ඒ ගැනත් හිතල තීරණයක් ගන්න.

    machanla visit visa ekak ganne komada dubai walata.....:dull: danna kauru hari help 1k diyalla komada ganne keyala.

    mage passport ake rakiyawa dala nathi nisa mata ahe company aken visit visa eka denna balu interview anna.ethen dan man komada visit visa ekak aran interview yannee.:baffled:
     
    • Like
    Reactions: thushana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අම්මට සිරි ඒක අපිට ඔරොත්තු දෙන්නේ නැතිවෙයිද මන්ද බන්,මේ දවස් හතක වැඩේට මෙච්චර නටන එකේ, මේක ආශ්චර්ය උන දවසට බන්, අපිට ලංකාවේ ඉන්න බැරිවෙයි බන්, මොකද ඉතින් අපි ගොඩේ බියලානේ බන්. :P:P

    ඒකත් ඇත්ත :dull: ... හොඳ රටක් බලල පැනගනින් එහෙනම් :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රටක් තොරගද්දි මේ පිළිබඳවත් සැළකිළිමත් වන්න ... තවත් දේවල් ගොඩක් තියෙනව බලන්න

    euro-unemployment-1024x1024.jpg
     
    • Like
    Reactions: siripala

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    ලේසිම විදිය තමයි ඉතින් ඉගෙන ගැනීමේ මුවාවෙන් ඒ රටට පනින එක ... අඩුම ගානක් යන කෝස් එකක් තොරගෙන ඒ වැඩේ කරන්න පුළුවන් ... හැබැයි ඉතින් සල්ලි පෙන්නන්න ඕන

    machan kochchara withara pennanna weida. paper advertiserment dala thiyena porakger maragayen pennana eka aulda
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මචං ජපන් වැඩේ අමාරුයි වගේ, මොකද කියන්නේ සෙනගන් විසා ගැන.

    සෙනගන් විසා ගන්න අමාරු වෙයිද.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඕනෑම අමාරු රටකට විසා ගන්න පුළුවන් නිවැරිදිව එක අධ්‍යනයකරලා ඒවාට අවශ්‍ය දේවල් සපුරාගත්තම. එකපාරට විසා ගන්න යන්න එපා. නිකන්ම වැඩේ දෙල්වෙයි. ඒවාට කාලයක් යනවා .

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕනෑම අමාරු රටකට විසා ගන්න පුළුවන් නිවැරිදිව එක අධ්‍යනයකරලා ඒවාට අවශ්‍ය දේවල් සපුරාගත්තම. එකපාරට විසා ගන්න යන්න එපා. නිකන්ම වැඩේ දෙල්වෙයි. ඒවාට කාලයක් යනවා .
    මචං ජපන් වැඩේ අමාරුයි වගේ, මොකද කියන්නේ සෙනගන් විසා ගැන.

    සෙනගන් විසා ගන්න අමාරු වෙයිද.
    සෙන්ගන් ගන්න පුලුවන් ක්‍රම කීපයකට.. ලෙසිම ක්‍රමේ තමා ටුවරිස්ට් එජන්සියක් හරහා ගන්න ඔගනිස්ඩ් ටුවර් එකකට.. ජෙට්වින් වගේ එව්වා මේක කරනවා, එයාලගේ පැකේජ් දැනටමත් තියනවා, ලක්ශ 2.5-4ක් වගේ යනවා, අනිත් ක්‍රමේ තමා තමන් තනිව ඉල්ලන්න, VFS කියන කම්පනි එක තමා බොහොමයක් යුරොපිය රටවලට විසා ඇප්ලිකේශන් බාරගන්නේ.. ශෙන්ගන් විසා එක උනාට, එකක් එක රටවල එම්බසි විසා ඇපෘව් කරන විදිය වෙනස්.. ඒක නිසා. කෙලින්ම mfa (ministry of foreign afaairs) සිටෙ එකට ගිහින් බලන්න යුරොපිය රටවල අඩුම ලියකියවිලි වලින් විසා ගන්න පුලුවන් මොන රටවලටද කියලා..සමහර රටවල් අනිවාර්යෙන් confirmed approved tourist කොම්පැනියකින් හැර ටුවරිස්ට් විසා දෙන්නේ නැ.. ඉතාලි, ප්‍රන්ශ වගේ නම් අමාරුයි.. දන්නවනේ සීන්.. මම නම් කියන්නේ මුලින්ම යුරොප් යන කෙනෙක්, ඉස්සෙලාම අයර්ලන්තේ ට්‍රයි කරන්න.. මේක ශෙන්ගන් රටක් නෙමෙයි.. ලන්කාවේ කොන්සුලර් ඔඉස් එකක් තියෙන්නේ, වීසා ෆී එකත් බොහොම පොඩි ගානක්.. රුසියාවත් හොදයි, විසා ශුවර් මොකද අනිවාර්යෙන් රුසියාවේ ටුවරිස්ට් බොඩ් එකේ ලියාපදින්චි කොම්පැනි එකක් හරහා ඉන්විටේශන් ගෙන්න ගත්තොත් විතරක් යන්න පුලුවන් නිසා. ඔක ඔන්ලයි කරගන්න පුලුවන්..
     
    Last edited:

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    ස්තුතියි

    සෙන්ගන් ගන්න පුලුවන් ක්‍රම කීපයකට.. ලෙසිම ක්‍රමේ තමා ටුවරිස්ට් එජන්සියක් හරහා ගන්න ඔගනිස්ඩ් ටුවර් එකකට.. ජෙට්වින් වගේ එව්වා මේක කරනවා, එයාලගේ පැකේජ් දැනටමත් තියනවා, ලක්ශ 2.5-4ක් වගේ යනවා, අනිත් ක්‍රමේ තමා තමන් තනිව ඉල්ලන්න, VFS කියන කම්පනි එක තමා බොහොමයක් යුරොපිය රටවලට විසා ඇප්ලිකේශන් බාරගන්නේ.. ශෙන්ගන් විසා එක උනාට, එකක් එක රටවල එම්බසි විසා ඇපෘව් කරන විදිය වෙනස්.. ඒක නිසා. කෙලින්ම mfa (ministry of foreign afaairs) සිටෙ එකට ගිහින් බලන්න යුරොපිය රටවල අඩුම ලියකියවිලි වලින් විසා ගන්න පුලුවන් මොන රටවලටද කියලා..සමහර රටවල් අනිවාර්යෙන් confirmed approved tourist කොම්පැනියකින් හැර ටුවරිස්ට් විසා දෙන්නේ නැ.. ඉතාලි, ප්‍රන්ශ වගේ නම් අමාරුයි.. දන්නවනේ සීන්.. මම නම් කියන්නේ මුලින්ම යුරොප් යන කෙනෙක්, ඉස්සෙලාම අයර්ලන්තේ ට්‍රයි කරන්න.. මේක ශෙන්ගන් රටක් නෙමෙයි.. ලන්කාවේ කොන්සුලර් ඔඉස් එකක් තියෙන්නේ, වීසා ෆී එකත් බොහොම පොඩි ගානක්.. රුසියාවත් හොදයි, විසා ශුවර් මොකද අනිවාර්යෙන් රුසියාවේ ටුවරිස්ට් බොඩ් එකේ ලියාපදින්චි කොම්පැනි එකක් හරහා ඉන්විටේශන් ගෙන්න ගත්තොත් විතරක් යන්න පුලුවන් නිසා. ඔක ඔන්ලයි කරගන්න පුලුවන්..

    ඕනෑම අමාරු රටකට විසා ගන්න පුළුවන් නිවැරිදිව එක අධ්‍යනයකරලා ඒවාට අවශ්‍ය දේවල් සපුරාගත්තම. එකපාරට විසා ගන්න යන්න එපා. නිකන්ම වැඩේ දෙල්වෙයි. ඒවාට කාලයක් යනවා .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    රටක් තොරගද්දි මේ පිළිබඳවත් සැළකිළිමත් වන්න ... තවත් දේවල් ගොඩක් තියෙනව බලන්න

    euro-unemployment-1024x1024.jpg

    මචන් සුද්දන්ට ජොබ් නෑතිඋනාට අපේ එවුන් කොහොම හරි ජොබ් කරනවා.:lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Thanks for your reply.

    සෙන්ගන් ගන්න පුලුවන් ක්‍රම කීපයකට.. ලෙසිම ක්‍රමේ තමා ටුවරිස්ට් එජන්සියක් හරහා ගන්න ඔගනිස්ඩ් ටුවර් එකකට.. ජෙට්වින් වගේ එව්වා මේක කරනවා, එයාලගේ පැකේජ් දැනටමත් තියනවා, ලක්ශ 2.5-4ක් වගේ යනවා, අනිත් ක්‍රමේ තමා තමන් තනිව ඉල්ලන්න, VFS කියන කම්පනි එක තමා බොහොමයක් යුරොපිය රටවලට විසා ඇප්ලිකේශන් බාරගන්නේ.. ශෙන්ගන් විසා එක උනාට, එකක් එක රටවල එම්බසි විසා ඇපෘව් කරන විදිය වෙනස්.. ඒක නිසා. කෙලින්ම mfa (ministry of foreign afaairs) සිටෙ එකට ගිහින් බලන්න යුරොපිය රටවල අඩුම ලියකියවිලි වලින් විසා ගන්න පුලුවන් මොන රටවලටද කියලා..සමහර රටවල් අනිවාර්යෙන් confirmed approved tourist කොම්පැනියකින් හැර ටුවරිස්ට් විසා දෙන්නේ නැ.. ඉතාලි, ප්‍රන්ශ වගේ නම් අමාරුයි.. දන්නවනේ සීන්.. මම නම් කියන්නේ මුලින්ම යුරොප් යන කෙනෙක්, ඉස්සෙලාම අයර්ලන්තේ ට්‍රයි කරන්න.. මේක ශෙන්ගන් රටක් නෙමෙයි.. ලන්කාවේ කොන්සුලර් ඔඉස් එකක් තියෙන්නේ, වීසා ෆී එකත් බොහොම පොඩි ගානක්.. රුසියාවත් හොදයි, විසා ශුවර් මොකද අනිවාර්යෙන් රුසියාවේ ටුවරිස්ට් බොඩ් එකේ ලියාපදින්චි කොම්පැනි එකක් හරහා ඉන්විටේශන් ගෙන්න ගත්තොත් විතරක් යන්න පුලුවන් නිසා. ඔක ඔන්ලයි කරගන්න පුලුවන්..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් අපේ ඊලග tour එක තමයි Moscow Russia . මට පොඩි දෙයක් දැනගන්න ඕන. දන්නවනේ ඉතින් skinheads ල Russia වල ඉන්න. අපිට බලපෑමක් නැද්ද . සමහරුන්ටනම් ගහල තිබ්බ නේද. ඔන්න ඕක තමයි බයකට තියන්න. දන්නා එකෙක් ඉන්නවනම් උපදේශයක් දියන්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මචන් civil eng. degre + mSc + 5 yr experience , skilled යන්න ඔසී හරි කැනඩා , ඩෙන්මාර්ක් වගේ රටකට යන්න හොද ඒජන්ට් කෙනෙක් හරි කන්සල්ට් කරන්න හරි සෙට් කරලා දියන්කෝ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් සුද්දන්ට ජොබ් නෑතිඋනාට අපේ එවුන් කොහොම හරි ජොබ් කරනවා.:lol::lol::lol:

    :rofl::rofl:

    මචන් civil eng. degre + mSc + 5 yr experience , skilled යන්න ඔසී හරි කැනඩා , ඩෙන්මාර්ක් වගේ රටකට යන්න හොද ඒජන්ට් කෙනෙක් හරි කන්සල්ට් කරන්න හරි සෙට් කරලා දියන්කෝ

    විකිය MSc එකකුත් ගොඩ දැම්මද :shocked: