Vishaka college vs Anula college

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
KHz said:
අනේ කොලුවෝ මොකටද මන් ලෑජ්ජා වෙන්නේ!
මොකෝ මන් ඔය එක එක එවුන් වගෙ කුනුහර්ප කිව්ව යෑ
ඔක්කොම නංගිලා අක්කිලා අපිට යලුවො වගේ තමා!
ආදරේටනේ එහෙම කිව්වෙ!
එයාට ඒකට තරහ ගියේ නෑ (කෙල්ලෝකෑමතී බන් ඒම කියනවට)උඹට තමා මල පෑන්නෙ!
අනේ මේ කෙල්ලෝ ඉස්සරහා උපාසකය නොවී ඉදින්:P

හෙහෙ ඕකේ ඕකේ..මම ඒක දැනන් හිටියෙ නෑලු :P ( ඇයි බන් උඹ කොහොමෙයි ඒක දන්නෙ? කැමතිද නැද්ද කියල එහ්? ) :rofl:
මං මගෙ කෙල්ල ඉස්සර හැරුනුකොට අනික් ඔක්කොම ඉස්සර උපාසකය තමයි බොල ගල් ඉබ්බෝ.. :rofl:;)
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
madurax86 said:
දැන් මේ මහ උදේ 2ටත් ලගයි මේ වෙලාවේ එයා ඇයි online හෙට ඉස්කෝලෙ නැද්ද? අපිට දහසක් ප්‍රශ්න

ඒකනෙ බන්, බලකො දැන් කාලේ ගෑනු ලමයි.. මහ පාන්දරටත් එෆ් බී මල් කඩනවා..:P
අනේ කාලේ වනේ වාසේ..හික් හික්...:rofl:
 
thm14 said:
හෙහෙ ඕකේ ඕකේ..මම ඒක දැනන් හිටියෙ නෑලු :P ( ඇයි බන් උඹ කොහොමෙයි ඒක දන්නෙ? කැමතිද නැද්ද කියල එහ්? ) :rofl:
මං මගෙ කෙල්ල ඉස්සර හැරුනුකොට අනික් ඔක්කොම ඉස්සර උපාසකය තමයි බොල ගල් ඉබ්බෝ.. :rofl:;)
hikzz... :P sue da?? :P :P ane me... :P :rofl: hhehee
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
thm14 said:
හෙහෙ ඕකේ ඕකේ..මම ඒක දැනන් හිටියෙ නෑලු :P ( ඇයි බන් උඹ කොහොමෙයි ඒක දන්නෙ? කැමතිද නැද්ද කියල එහ්? ) :rofl:
මං මගෙ කෙල්ල ඉස්සර හැරුනුකොට අනික් ඔක්කොම ඉස්සර උපාසකය තමයි බොල ගල් ඉබ්බෝ.. :rofl:;)
අනේ පලයන් කෙල්ල ඉස්සර උපාසකයා නෙමේ කියන්නෙ:rofl:
උඹට පුලුන් මගුල!
ශුවර් එකට අතින් අල්ලල වත් නෑතිව ඈති:P
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
thm14 said:
ඒකනෙ බන්, බලකො දැන් කාලේ ගෑනු ලමයි.. මහ පාන්දරටත් එෆ් බී මල් කඩනවා..:P
අනේ කාලේ වනේ වාසේ..හික් හික්...:rofl:
නොදකින් මල ඉලවු එෆ් බී
මේක නිකන් වසංගතයක් වෙලා නේ
මට එෆ් බී එපා උනේ එක කෙල්ලෙක් ඒකෙ නටපු නැටිල්ල දැකලා මේකි සතියෙන් සතිය status වෙනස් කරනවා ඇහැට කණට පේන නිසා බොරුවෙන්නත් බෑ කොල්ලොත් ඉතින් වැටෙනවා උගුලට සතියයි හැබැයි අනෙ අනෙ රෙද්ද කොල්ලො මොන රෙද්දට උන් පස්සෙ යනවද මන්දා.
එෆ් බී තමා
 
Last edited:

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
KHz said:
අනේ පලයන් කෙල්ල ඉස්සර උපාසකයා නෙමේ කියන්නෙ:rofl:
උඹට පුලුන් මගුල!
ශුවර් එකට අතින් අල්ලල වත් නෑතිව ඈති:P

මොන පිස්සුද බන්... එච්චර දෙයක් කරොත් එයා වස බී නසී වෙයි හිකාස්
:rofl: