KHz said:අනේ කොලුවෝ මොකටද මන් ලෑජ්ජා වෙන්නේ!
මොකෝ මන් ඔය එක එක එවුන් වගෙ කුනුහර්ප කිව්ව යෑ
ඔක්කොම නංගිලා අක්කිලා අපිට යලුවො වගේ තමා!
ආදරේටනේ එහෙම කිව්වෙ!
එයාට ඒකට තරහ ගියේ නෑ (කෙල්ලෝකෑමතී බන් ඒම කියනවට)උඹට තමා මල පෑන්නෙ!
අනේ මේ කෙල්ලෝ ඉස්සරහා උපාසකය නොවී ඉදින්![]()
හෙහෙ ඕකේ ඕකේ..මම ඒක දැනන් හිටියෙ නෑලු
( ඇයි බන් උඹ කොහොමෙයි ඒක දන්නෙ? කැමතිද නැද්ද කියල එහ්? ) 
මං මගෙ කෙල්ල ඉස්සර හැරුනුකොට අනික් ඔක්කොම ඉස්සර උපාසකය තමයි බොල ගල් ඉබ්බෝ..








