Vishaka college vs Anula college

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
KHz said:
මොන මගුලටද එහෙනම් දාගත්තෙ??
මං කියන්නම් උබට වඩා මට සෑහෙන්න ළගයිනේ ?
ඉතින් ඔහෙ මට දීලා දාපන්කො!
ගමේ ඒවා ගමේ කාක්කොන්ටලුනේ:P

:growl::growl::growl:
අඩෝ...මම තාම ඉබි මස් විතරයි කාල නැත්තේ...මාව ඒ තත්ත්වෙට පත් කරන්ඩ එපා..ග්‍රර්‍රර්‍රර්...... :growl::rofl:
මේ හොඳ එකක් හොයල දියන් එහෙනම්...මට ගමේ ඒවා චා වගේ බන්z...හිකිස්:rofl:
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
thanu26 said:
ow ow.. :P :P matta...

ah eka ekkenekta kiyalane thiyenne...;) oya hondatama danna kenekta..;)

මෙන්න..( කෙල්ලො මට්ටා කියල කියන්නෙත් ආදරේටද අනේ??) :P

ආහ්, මම දන්න කියන කෙනෙක්?? කවුද අප්පේ ඒ...? කවුරු උනත් වාසනාවන්තයෙක්.. ශික් පුවර් මී... :(
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
thanu26 said:
ow ow..hehhe... :D
චූටි කෙලි පොඩිත්තියක්නෙ එහෙනම්!
හොදයි හොදයි මන් වසර අහන්නෙ නෑ මොකෝ මන් දන්නව ඔයා ඒක කියන්නෑ කියලා!:)
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
KHz said:
මේ බලපන් THM මෙයත් උඹට හිනාවෙන හෑටි!
මම නම් ඔලුව බිත්තියෙ ඔබාගන්නව!
බිත්තියෙ නෙමෙ බොල කට්ට ඇතුලෙ ඔබාගන්නවා :P
උබලට වැඩජක් දාන්න ඕනෙ නම් අර මං කිව්ව වගේ එකක් දාගන්න එක තමා හොද ඒවා ඉතින් සතියයි නේ:shocked:
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
KHz said:
මේ බලපන් THM මෙයත් උඹට හිනාවෙන හෑටි!
මම නම් ඔලුව බිත්තියෙ ඔබාගන්නව!

පිස්සුද බන්, ඔලුව බිත්තියේ ගහගත්තම උඹේ වගේ මොලේ කොලොප්පන් වෙයිනෙ :oo:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
madurax86 said:
බිත්තියෙ නෙමෙ බොල කට්ට ඇතුලෙ ඔබාගන්නවා :P
උබලට වැඩජක් දාන්න ඕනෙ නම් අර මං කිව්ව වගේ එකක් දාගන්න එක තමා හොද ඒවා ඉතින් සතියයි නේ:shocked:
මන් බිත්තිය කිව්වෙ මගේ කට්ටට තමා බන්ස්!:baffled: