Visual Novels - දෘශ්‍ය නවකථා
හැමෝම දන්න එකක් තමයි නවකථා කියන ජාතිය ඕනෙම කෙනෙක් මේවා කියවලා පවා ඇති නමුත් දැන් අපි කියවන නවකථා බොහෝමයක් Text Based වෙච්ච ඒවා සමහර ඒවායේ පින්තූර තුබුනත් නවකථාවේ වැඩිපුරම තියෙන්නේ Texts පමණයි නමුත් මීට අමතර ලෙස නවකථා වර්ග තියෙනවා ඒවා තමයි ශ්‍රව්‍යය නවකථා (රේඩියෝ වල වැඩිපුර යන), සහා දෘශ්‍ය නවකථා කියලා මේ දෘශ්‍යය හෙවත් Visual Novels වල තියෙන ලක්ෂණයක් තමයි මේ ජාතියේ නවකථා Interactive (නවකථාව අපේ Input එක අනුව වෙනස් කරගන්න පුලුවන්) සහා ඒවායේ පින්තූර බහුල ලෙස තියෙනවා Texts වලට අමතර ලෙස. සාමාන්‍යයෙන් මේ නවකථා වර්ග බටහිර රටවලට වැඩියේ ජනප්‍රිය නැති වුනාට ජපානේ ගොඩක්ම ජනප්‍රියයි. මේ නවකථා ජපානේ වැඩිපුර නම් අලෙවි වෙන්නේ Video Games හැටියටයි. සාමාන්‍යය 3d games වගේ නෙවෙයි මේවා ගොඩක්ම වෙලාවට 2d මේ Visual Novels වල තියෙන්නේ Anime Style Cartoons ඒ වගේම ඉතා විචිත්‍ර වර්ණ සහිත පින්තූර වලින් සමන්විත වෙනවා මේ නිසාම මේ game එකකට ඉතා හොද මටටමේ Computer එකක් ඕන වෙන්නේ නෑ Pentium 2 Processor එකක් සමග 32bit Colours සහිත Graphic Card එක වුනත් කිසිම ප්‍රශ්ණයක් නැතුව Play කරන්න පුලුවන්.
මේ තියෙන්නේ දැනට අළුත්ම වගේම ජනප්‍රියම Visual Novel එකක් Download කරලා බලන්න.
Kamidori Alchemy Meister

Code:
magnet:?xt=urn:btih:9ce3927b208671823aa27b8ebb109ebbf83094f9&dn=Kamidori+Alchemy+Meister+%28English%29&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80
Last edited: