Vitamin c හුලන් වැදිලා කුඩු

Bam

Well-known member
  • Apr 6, 2025
    5,051
    11
    3,606
    113
    විටමින් c බෝත්ලේ පාවිච්චි කරන්න අරගෙන ටික දවසක් යනකොට පෙති කුඩු වෙනවා මේකට විසදුමක් නැද්ද ෆෙන්ස්.

    කොහොමද මේවා ස්ටොරේජ් කරන්නෙ .
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,063
    3
    1,324
    113
    Bam
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,911
    1
    19,507
    113
    35
    Spain
    මේවට දානවා සිලිකා ජෙල් පැකට් එකක්. එතකොට ඒකට වතුර උරණ නිසා බේත් පෙති කුඩු වෙලා යන්නේ නෑ. ෆාමසි එකෙන් ඉල්ලගන්න. උන් නිකම් දෙවි. හැබැයි එක කන්න එපා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,878
    1,550
    113
    United States
    තෙතමනය තමයි ලෙඩේ බන්, බෝතලේ කට හොඳට තද කරලා වහලා තියාගනින්. තෙත් අතින් පෙති අල්ලන්න එපා
     
    • Love
    Reactions: Bam