Vito pizza කොලබ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,259
    10,511
    113
    මුංගේ පීසා මේ දවස් වල සැහෙන හයිප් එකක් යනවා..කිව් එකේ ඉදලා පීසා ගන්නවා..යූ ටියුබර්ස්ලා එහෙමත් සැහෙන උඩ තියෙනවා..වුඩ් ෆයඩ් කියලා තමා කියන්නේ.. මේකෙන් කාපූ උන් ඉන්නවද? කියන තරම් හොදයිද ? ඕපන් කරල නම් ටික දවසයි තාම
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    481
    414
    63
    Kandy
    Kandy එක නම් පට්ට ❤️ Open කරපු දවස් වල ඉඳන් කනවා (යාළුවෙක් chef හිටියේ උගේ discount එකෙන් කෑවේ 😅)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    Youtube, tiktok කරන උන් නම් ඕන දහ ජරාවක් හිට් කරනවා සල්‍ලි වලට..නිකන් කන්නත් දෙනවනේ..
     
    • Haha
    Reactions: Brandy2020

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,047
    1
    100,679
    113
    33
    Kalutara
    ඕකට ගිහින් කාලා මෙලෝ රහක් නෑ කියල එකෙක් එෆ්බීපෝස්ට් දානව. ඒක දැකලා තව එකෙක් යනවා ඇත්තද බලන්න. ඌත් දානව ඇත්ත තමයි මෙලෝ රහක් නෑ යන්න එපා කියල පෝස්ට් දානවා. ඕක දැකල තව එකෙක් යනව ඇත්‍තද බලන්න. සයිකල් රිපීට්...
     

    jilbo

    Junior member
  • Sep 7, 2023
    82
    73
    18
    kandy eka nam sira,ganath shape :love: kandy giyoth aniwa kanawa vito eken
    colombo ekanam danne na kohomada kiyala
     

    gonfun

    Well-known member
  • Apr 27, 2018
    396
    250
    63
    Oya kiyala thiyana tharan scene ekak nam na. But unge customer service eka hodai Kandy wala nam. Podi kollo tikak innawa un hodai. Owner wage gothayek innawa cashier eke. U hithana inne Pizza Hut eka uge kiyala wage. Pizza nam loku rahak na. Poddak laaba nisa thama minissuyanne.