මම පාවිච්චි කරන්නේ 2016 විට්ස් එකක්..දැන් කිලෝමීටර් 67000ක් වගේ දුවලා තියෙන්නේ..දැන් පෙට්රල් කරනවා ටිකක් අඩුයි.සතියක් දෙකක් ගෙදර නවත්තලා තිබිලා ස්ටාර්ට් කරගෙන යද්දි පොඩි එන්ජින් මිස් එකකුත් ආවා ලගදි.එන්ජින් ටියුන්අප් එකක් කරගත්තොත් හොදයි කියලා හිතෙනවා.
අවුල තියෙන්නේ ටොයෝටා ලන්කා දාපුවම උන් වාහනේ ලගටවත් යන්න දෙන්නේ නෑ වැඩේ වෙන අතරේ.කලින් තිබ්බ වාහනවල මම රන්ඩුත් වෙලා තියනවා ලගට යන්න බලන්න දෙන්නේ නැති සීන් එකට..සමහර උන් ඔය සීන් එක නිසාම ඕකට යන්නේ නෑ.මොකද බන් වාහනේ දාලා හදලා ඉවර වෙලා හරි කියලා ගෙනත් දෙනවා.අපි අරන් එන්න ඕනි.මොනවා කරාද කියලා දන්නේ නෑ.ඕක හරියන වැඩක් නෙමේනේ බන් ලන්කාව වගේ රටක.නිකම් ගරාජ් එකක නම් ලග ඉදලා බලන් ඉන්න පුලුවන්නේ වැඩේ වෙන අතරේ.
මම කලින් පාවිච්චි කරපු වාහන කීපයක ටොයෝටා ලන්කා දාලා වැඩ කරගෙන තියනවා.සමහර වැඩ හරියටම කරලා දුන්නා.ගාන වැඩී ඉතින්..
වෙන තැන්වල දාලා එන්ජින් ටියුන් අප් වගේ ඒවා කරන එක අවුලක් නැද්ද බන්..මට තියන ලොකුම අවුල ටොයෝටා ලන්කා උන්ගේ මොනවහරි දෙයක් කරගන්න ගියාම වාහනේ ලගට යන්න දෙන්නේ නැති එක.වෙනනම් උන්ගේ ලොකු අවුලක් මම දැකලා නෑ..වෙන තැන්වලට එන්ජින් ටියුනප් වගේ දේවල් වලට දාන එක අවුල්ද බන්.විට්ස් තියන උන් කියපන්කෝ..ටියුනප් සම්බන්ධ අත්දැකීම්.