Vitz වලට හොඳ එන්ජින් ඔයිල් brand මොනවද?

vitza2018

Member
Jul 27, 2018
6
1
0
Vitz වලට හොඳ එන්ජින් ඔයිල් brand මොනවද?

Vitz වලට හොඳ එන්ජින් ඔයිල් brand මොනවද? අලුතින් ගනිපු 6000km වගේ දුවපු එකකට.
කීපදෙනෙක්ම කිව්ව TOYOTA oil දාන එක තේරුමක් නෑ කියල. වෙන බ්‍රෑන්ඩ් මොනවාද හොද?
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
0W20 Mobil


( toyota = mobil rebranded )
VIC Filters dapan, ewa Japan,

toyota ewa china / thailand
 
Last edited:

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    Toyota oil vs Mobil oil , there is slightly different. Toyota oil 3950/- 4L.Gear oil, Petrol filter change karapan.
    Odometer not sure. All are screwing it.