na na ehema wenne naa.. e rasabara sonduru atheetha mathakayak awarjanaya karapan api hemotama denagannath ekka.. aruge nama wenuwata wena aadeshaka namak dala kathawa kiyapan
ඔය වහනේ ගේන්නත් මට යන්න සිද්ද උනා. අන්තිමට විකුණන්නත් මටම යන්න උනා. ගත්තයින් පස්සෙ විකුනනකන් සිද්දවෙච්ච දෙවල් කිව්වොත් මාධය සදාචාරයට පිටුපෑවා වෙනවා. එනිසා නොකියා ඉන්නම් .



. අපේ ගෙදර අම්මල නැති දවසට ඉතින් මම අතපය දිග ඇරලා වියදම් කරලා හොදට කනවා. අනේ ඉතින් එහෙම කරලා කන්න පටන් ගන්නකොටම මෙන්න මූ " අඩෝ පහලට බැහැපන්, උබලෑ ගෙවල් ඉස්සරහ ඉන්නේ. වහනේ මිස් කරන්න ගත්තා" 






