Vitz or Swift

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Machan ubata wahanawalata salli wiyadam karanna puluwan kenek nam, saha, gaththa wahanaya wenuwen nadaththu wiyadam kireema prashnayak noweyinam saha paawichchi karapu wahanaya nawatha wikineemedi eken mahala loku laabayak balaporothu wenney nayhynam... obata hariyatama hariyanney Swift RS eka.

    Mama ihatha sadahan karapu dewal obata nogalapeneanan... ehenan ithin Vitz eka thamayi ideal.

    Jaya wewa....
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    OAyD60F.jpg

    udltO4x.jpg

    Interior num Suzuki ;)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    obviously swift 2018 model. vitz is history

    PS: athe tiyena ganata ganin
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    interior/exterior walina nam Swift thama

    120mm GC eka nam poddak wath practical ne ape ratata. front buffer lip ekath pathai. podi gattak ganna giyath, street level eken uda garage ekakata danna giyath, basement car park ekakata ganna giyath wadinna puluwan. load kalama thawath bahinawa ne.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Machan ubata wahanawalata salli wiyadam karanna puluwan kenek nam, saha, gaththa wahanaya wenuwen nadaththu wiyadam kireema prashnayak noweyinam saha paawichchi karapu wahanaya nawatha wikineemedi eken mahala loku laabayak balaporothu wenney nayhynam... obata hariyatama hariyanney Swift RS eka.

    Mama ihatha sadahan karapu dewal obata nogalapeneanan... ehenan ithin Vitz eka thamayi ideal.

    Jaya wewa....
    :love::love:

    මචෝ ආපහු දෙද්දී ලාබ බලාපොරොත්තුවක් නම් නෑ ඒත් සල්ලිකාරයෙක් නම් නෙවෙයි මේකටත් අතහිත ගෙදරින්, කලින් තිබ්බේ FB15 එකක් ඒකයි ටිකක් අලුත් එකක් ගන්ඩ බැලුවේ.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මටත් තියෙන්නේ fb15ක්.දීලා එකක් ගන්න ඉන්නේ.මටත් තියන ප්‍රශ්න තමයි ඕවා.vitz එක ටිකක් basic..පනස් ගනන් වලට යනවනම් මෙන්න හොදම option එක..

    Honda civic 2017 1000cc turbo..
    58kata ganna puluwan..
    පට්ට වන්ඩිය..
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    obviously swift 2018 model. vitz is history

    PS: athe tiyena ganata ganin
    Ok...
    Swift jap eka look eka hodai
    ;)
    turbocharged swift
    ;)
    interior/exterior walina nam Swift thama

    120mm GC eka nam poddak wath practical ne ape ratata. front buffer lip ekath pathai. podi gattak ganna giyath, street level eken uda garage ekakata danna giyath, basement car park ekakata ganna giyath wadinna puluwan. load kalama thawath bahinawa ne.
    Meka thama ban matath thiyana awula:confused:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මටත් තියෙන්නේ fb15ක්.දීලා එකක් ගන්න ඉන්නේ.මටත් තියන ප්‍රශ්න තමයි ඕවා.vitz එක ටිකක් basic..පනස් ගනන් වලට යනවනම් මෙන්න හොදම option එක..

    Honda civic 2017 1000cc turbo..
    58kata ganna puluwan..
    පට්ට වන්ඩිය..
    එච්චර සල්ලි නෑ මචෝ.:no::no:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    ලංකාවේ වහනයක් ගනිද්දී බලන්න ඕන ප්‍රධාන දේවල් වලින් එකක් තමයි Ground clearance කියන්නේ 120mm කියන්නේ කාපට් පාරේ විතරයි යන්න පුළුවන් , ඒකනිසා 140mm තියෙන vitz එක ගනින් , Ground clearance වැඩිවෙනකොට ඕන තැනක බයනතිව යන්න පුළුවන් , උඹ city drive කරන කෙනෙක් නම් කමක් නෑ , එත් රෑකට වගේ පුරුදු නැති පාරක යන්න උනොත් පට්ට බයෙන් යන්න වෙන්නේ
     
    • Like
    Reactions: Oli_Vili