මොකක්ද පරයෝ මේකේ කඩේ යන කැල්ල කියපන් බලන්නහම්බෙයි පම්කක්! ගලේ පහරපු හීන් නූල් බයියො ශේපට කඩේ යනවා නේද?
රිව්වත් කියයි බෙට්ට ස වගේ කියල පරයෝ


ඔව් බලපන් සැහෙන්න ඇඩ්ස් යනවා වාහනත් තියෙනවා කලින්ට වඩාසිරාවට... Civic එකක් හොයා ගන්න බැරුව තිබුනේ පහුගිය මාසේ කිසිම ad site එකක.. දැන් දවසට වැටෙනවා ads 20 කට වඩා... හංගල තියපුව හෝ ගාල සේල් කාරයෝ දැන් එලියට දානවා...පර හැත්ත....
------ Post added on Oct 19, 2021 at 9:46 PM