vitz , wagon r prices

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    හම්බෙයි පම්කක්! ගලේ පහරපු හීන් නූල් බයියො ශේපට කඩේ යනවා නේද?
    මොකක්ද පරයෝ මේකේ කඩේ යන කැල්ල කියපන් බලන්න
    රිව්වත් කියයි බෙට්ට ස වගේ කියල පරයෝ :angry::angry:

    සිරාවට... Civic එකක් හොයා ගන්න බැරුව තිබුනේ පහුගිය මාසේ කිසිම ad site එකක.. දැන් දවසට වැටෙනවා ads 20 කට වඩා... හංගල තියපුව හෝ ගාල සේල් කාරයෝ දැන් එලියට දානවා...පර හැත්ත....
    ඔව් බලපන් සැහෙන්න ඇඩ්ස් යනවා වාහනත් තියෙනවා කලින්ට වඩා
    ------ Post added on Oct 19, 2021 at 9:46 PM
     
    • Haha
    Reactions: pazzy12

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,792
    1
    56,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරාවට... Civic එකක් හොයා ගන්න බැරුව තිබුනේ පහුගිය මාසේ කිසිම ad site එකක.. දැන් දවසට වැටෙනවා ads 20 කට වඩා... හංගල තියපුව හෝ ගාල සේල් කාරයෝ දැන් එලියට දානවා...පර හැත්ත....
    ලාබෙට සිවික් තියෙනවද? :sneaky:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    වාහන මිල බහිනවා.. වෙන මොකවත් හින්දා නෙමේ බයර්ස්ලා අඩු වෙන හින්දා.. ඔය යන ගණන් වලට ගන්නේ විකුණන්න බලන්න් ඉන්න එවුන්නේ.. දෑන් එහෙම මාකට් එක්කුත් නෑති වෙලා තියෙන්නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    වාහන මිල බහිනවා.. වෙන මොකවත් හින්දා නෙමේ බයර්ස්ලා අඩු වෙන හින්දා.. ඔය යන ගණන් වලට ගන්නේ විකුණන්න බලන්න් ඉන්න එවුන්නේ.. දෑන් එහෙම මාකට් එක්කුත් නෑති වෙලා තියෙන්නේ.
    na ban owa okkoma boru katha.. giya sathiye sale ekaka vezel 2014 orange ekak baluwa. 79.50k illuwa. mama mukuth kiwwe na. ganna line eke hitiya. ada sale eke wahane na. nikamata gihin ahuwa ko kiyala. 78.40ta ekek aran gihin..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    dan nam oya vehicle ganna thibba thadiyan karayo tika aran iwarai wage,dan poddak down ekata wage yanne.december wala usd dila genna dena wede wunoth nam,market eka wenasak wenawa,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    na ban owa okkoma boru katha.. giya sathiye sale ekaka vezel 2014 orange ekak baluwa. 79.50k illuwa. mama mukuth kiwwe na. ganna line eke hitiya. ada sale eke wahane na. nikamata gihin ahuwa ko kiyala. 78.40ta ekek aran gihin..
    බොරු කතා නෙමේ මචන්,.. මම දන්න එවුන් ඉන්නවා වාහන විකුන ගන්න බෑරුව හිර වෙලා.. උන් වෙන බිස්නස් කරපු එවුන්. ඒවා නෑවතුන හින්දා ඒ සල්ලි තමා මේකට දාලා තියෙන්නේ. ඒ අතරේ එකෙක් දෙන්නෙක් ඉන්නවා මාසෙන් කෝටිපතියෝ වෙච්ච. නියම වෙලාවේ වාහන අරන් නියම වෙලාවේ දීපු
     
    • Like
    Reactions: MihiCherub

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    වැඩි වෙනව නම් අඩුවට ආයේ අලුතෙන් එන්නෙත් නැතිනම්
    ඇයි බං සේල් කාරයෝ හෙනට වාහන විකුනන්න දාල තියෙන්නේ
    උන්ට පුළුවන් නේ තව මාස 3-6ක් තියං ඉඳල වැඩි ගානට විකුනන්න
    ඊයේ මම දැක්ක කලින් එක කාර් එකක් විතරක් තිබ්බ සේල් එකක ඊයේ වැගන් ආර් 7ක් විකුනන්න දාල

    මේ දැන් සෙකන්ඩ් හෑන්ඩ් විට්ස් , ප්‍රිමියෝ එහෙම යන ගානට 2019 මොඩල් මෙහෙට ඉම්පෝර්ට් කරද්දී ඊට වඩා වැඩි වෙන්න නම් ඩොලර් එක 400ක් විතර වෙලා තව ටැක්ස් ලක්ස ගානකින් වැඩි වෙන්න ඕනා. අන්නේකයි ඔතන සින් එක ඉම්පෝර්ට් කලොත් ලොවෙත් දැන් ඊට අව්රුද්දක් අඩුම පරණ වාහනේ නැවෙන් බාන කාර් එකේ ගානට වැඩියෙන් විකුනන්නේ කොහොමද බං අනිවා ඊට අඩුවට දෙන්න වෙන්නේ