VIVA -DO NOT pay advance

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    viva Elite කාර් වලට ඇඩ්වාන්ස් කරනවා නම් දෙපාරක් හිතන්න
    ගිය සතියේ ඉදන් අද වෙනකොට රුපියල් 70000 ක් වැඩිවෙලා(ඇඩ්වාන්ස් කරපුවට ) ගිය බජට් එකේ ඉදන් 115000 ක්
    මුන් එක හරිම සිම්පල් විදියට කියන්නේ තව වැඩි වෙන්න පුළුවන් කියල
    ඇඩ්වාන්ස් කරපුවම ඒක refund කරන්නෙත් නැහැ කාටවත් transfer කරන්නත් බැහැ
    මුන්ගේ ලක්ෂ 16.30 කාර්
    එක එනකොට එක ලක්ෂ විස්සයි යි කිව්වත් අපි ගන්න ඕනි
    යකෝ මේක මොන හු යන්නක්ද :angry::angry::angry::angry::angry:

    ආයේ මුන් ඕක මාස හතරකට කලින් එනවා කියල
    වැඩියෙනුත් මාසයක් ඇඩ් කරලා තමයි delivery date එක දෙන්නේ
    එහෙම
    දුන්නත් තව මාසයකට වැඩියෙන් (එතකොට මාස 5-6k යනවා දෙන්න )
    අහපුවම කියන්නේ අනේ මේ එක shipment එකක් පරක්කු උන ඒ හින්ද අනික් ඒවත් ටිකක් පරක්කුයි කියල
    යේ ඕන කලර් එක ගන්න නැහැ අහපුවම කියන්නේ ඒ colour එකේ materials ඉවරයි කියල
    මොන රෙද්දක්ද බන්
    මුන් ඇඩ්වාන්ස් කරන්න යනකොට කියන්නේ කරන්සි rate එක නැග්ගට එකේ බර අපි customer ටම දෙන්නේ නැහැ අපි එක බොහෝ විට bare කර ගන්නවා කියල
    දැන් මේ තයෙන්නේ බේයාර් කරගෙන
    ආයේ මුන් අද කියනවා ජනවාරි ශිප්මෙන්ට් එකේ ඒවාට අපි ගන්නේ නැහැ කියල
    යකෝ මේක පෙබරවාරි ඒ කියන්නේ මුන් back date කරල ත් පුලුවන්නම් අපෙන් ගාන කපයි

    ආයේ පර්මිට් වලට මුන්ගෙන් ඕඩර් කරපුවට මේක effect වෙන්නැති ලු
    එකත් මාර හුයනක් නේ බන් අපි මුන්ට ගෙවන්නේ සල්ලි නෙවෙයිද
    කමක් නැහැ කෙලපල්ලා කෙලපල්ලා පොඩි අපිට

    මේ news එක මේක order කරන්න ඉන්න ඔක්කොටම කියන්න
    එක ලොකු උදව්වක් වෙයි
     
    Last edited:
    • Like
    Reactions: Muditha Sandun

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකුන් ඔහොම තමා !! උඹ ඔය ටික දන්නේ නැද්ද බන් !! රීරි මාන්සේ උර බොන උන් ඕකුන් !! :(
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    උන්ගේ gas බලන්න වෙන නිසා තමයි මම Suzuki Alto එකක් ජපානෙන්ම යාලුවෙකුට කියල ගෙන්න ගත්තේ. මට නම් උනේ 24.5 lks විතර. දැන් නම් ඩොලර් වැඩි නිසා ගණන වෙයි. මෙහේ sell වෙන්නේ 25.5lks 26.5lks. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න ඕන එකක් ගෙන්නලා දීතහැකි! :yes:

    මෙන්න භාණ්ඩේ !!

    vjvnrkztrsrx.jpg

     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඹ elite එකකට advance කලාද ? ඔකේ ගානට option ටිකනම් හොදඊ, එඅත් යට වදිනවා, කියන තරම් තෙල් වැඩකරන්නේත් නෑ, ඒකනිසා මම ගත්තේ නැහැ .
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උන්ගේ gas බලන්න වෙන නිසා තමයි මම Suzuki Alto එකක් ජපානෙන්ම යාලුවෙකුට කියල ගෙන්න ගත්තේ. මට නම් උනේ 24.5 lks විතර. දැන් නම් ඩොලර් වැඩි නිසා ගණන වෙයි. මෙහේ sell වෙන්නේ 25.5lks 26.5lks. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න ඕන එකක් ගෙන්නලා දීතහැකි! :yes:

    මෙන්න භාණ්ඩේ !!

    vjvnrkztrsrx.jpg

    ඕක මාර ලුක් මචන් ඔප්සන්ස් ඔක්කොම එල
    BUT මචන් 660cc නේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕකුන් ඔහොම තමා !! උඹ ඔය ටික දන්නේ නැද්ද බන් !! රීරි මාන්සේ උර බොන උන් ඕකුන් !! :(
    දැන්ද කියන්නේ ඕක මට :angry:
    උබ කිව්වේ ඕක පස්සට තුනක් දාපුවම හදට යනවා කියල විතරයි :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඹ elite එකකට advance කලාද ? ඔකේ ගානට option ටිකනම් හොදඊ, එඅත් යට වදිනවා, කියන තරම් තෙල් වැඩකරන්නේත් නෑ, ඒකනිසා මම ගත්තේ නැහැ .

    නැහැ මචන් මගේ යාලුවෝ දෙන්නෙක් ගව තියෙනවා
    manual එක average 16 ක් කරනවා
    යට වැඩිල්ල නම් බොරුවක් බන්
    එකේ අර skairtering හින්ද එහෙම පේනවා
    මේකේ faults ටිකකුත් තියෙනවා ඒවා ප්‍රසිද්දියේ කියන්න හොද නැනේ
     

    Shanak69

    Member
    Jul 1, 2006
    24
    0
    0
    Aiiioooo

    ubala danda ban kiyanne... mama already advance eka banda. mama ahawwa ubalagen ganna issella.. okkomala kiwwe hodai kiyala.....:sorry:
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    හුටා ................ අනේ බන් මම හා හා පුරා කියල car ekak ගන්න කියල advance බැන්ද viva elite eKATA ...............................

    අය්යෝ ....................
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    දැන්ද කියන්නේ ඕක මට :angry:
    උබ කිව්වේ ඕක පස්සට තුනක් දාපුවම හදට යනවා කියල විතරයි :baffled:

    මාර එකෙක් උබට ඇඩ්වයිස් දුන්නේ :lol::lol:
    මේ මචන් මොනවද බන් අර කියපු faults ටික මට කියපන්කො
    මගේ යාලුවෙක් advance දීල බලන් ඉන්නවා එනකන්