දැන්ද කියන්නේ ඕක මට
උබ කිව්වේ ඕක පස්සට තුනක් දාපුවම හදට යනවා කියල විතරයි![]()
මම බොට කිව්වේ නැද්ද මෙහෙන් ගනින් කියල රී සේල් කරන එකක් !! කොහෙද කුලප්පුවනේ තිබ්බේ !! 
උඹ elite එකකට advance කලාද ? ඔකේ ගානට option ටිකනම් හොදඊ, එඅත් යට වදිනවා, කියන තරම් තෙල් වැඩකරන්නේත් නෑ, ඒකනිසා මම ගත්තේ නැහැ .
මාර එකෙක් උබට ඇඩ්වයිස් දුන්නේ
මේ මචන් මොනවද බන් අර කියපු faults ටික මට කියපන්කො
මගේ යාලුවෙක් advance දීල බලන් ඉන්නවා එනකන්
අනේ පල යන්න මම මුට කිව්වා මේ කුන්ඩවාලේ ගන්න එපා කියල !! කව්ද දන්නේ නෑ යාළුවා ? අර ගහමුල ලමිස්සිද ? 

ඕක මාර ලුක් මචන් ඔප්සන්ස් ඔක්කොම එල
BUT මචන් 660cc නේ
අනේ පල යන්න මම මුට කිව්වා මේ කුන්ඩවාලේ ගන්න එපා කියල !! කව්ද දන්නේ නෑ යාළුවා ? අර ගහමුල ලමිස්සිද ?
![]()


Car ganna thiya kannawath salli nethuwa inne
මම කන්න නැතුව ළිදේ පනින්න කියල හිතාගෙන ඉන්නේ ,
ahh. hondaida bhaandeow ow ubata kanna nethi unata ube yalluwa (thushara) mata car akakuth wikka, ugen illa ganin gihin

ahh. hondaida bhaande![]()
ape aiyath advance payment kala , chater !
උන්ගේ gas බලන්න වෙන නිසා තමයි මම Suzuki Alto එකක් ජපානෙන්ම යාලුවෙකුට කියල ගෙන්න ගත්තේ. මට නම් උනේ 24.5 lks විතර. දැන් නම් ඩොලර් වැඩි නිසා ගණන වෙයි. මෙහේ sell වෙන්නේ 25.5lks 26.5lks. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න ඕන එකක් ගෙන්නලා දීතහැකි!
මෙන්න භාණ්ඩේ !!
![]()