VIVA -DO NOT pay advance

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
machn unta banala wadak na rupiyala bahina nisa oya,ship eken bana dawase tiyena CIF value ekata thama tax wadinne,katawath eka kalin kiyanna ba,
 
rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    math me dawas wala 2nd hand car ekak hoya hoya inne 13-14ta wage:)
    ewageth gana wadiwida ban me $ case eka nisa :shocked::shocked::shocked:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    Panda ekak gattanam iwarane... oni welawaka refund eka ganna puluwan... kemati widihata colours wenas karanna puluwan... dollar eka wenas unath parana gaanatamai denne...
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    emoticon-games-018.gif
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හු*න නීති අපිට විතරයි බං හැම පැත්තෙන්ම..පර්මිට් තියෙන එවුන්ට තවත් අඩු වෙනවා..ඒවයේ පෝරියල් කන්න ඕනත් අපි. සමහර බූරුවෝ ඉන්නවනේ බං කාර් පදින්නේ සල්ලි කාරයෝ කියල කියන. උන් කියන්නෙ දුප්පත් අය දුප්පත් විදියටත්, පොහොසත් අය පොහොසත් විදියටත් සදාකාලිකවම ඉන්න ඕන කියල. දුප්පත් එවුන් ඔළුව උස්සනවට තමයි පෙට්‍රල් මිල වැඩි කරන්නෙ, ටැක්ස් වැඩි කරන්නෙ:lol:

    උන්ගේ gas බලන්න වෙන නිසා තමයි මම Suzuki Alto එකක් ජපානෙන්ම යාලුවෙකුට කියල ගෙන්න ගත්තේ. මට නම් උනේ 24.5 lks විතර. දැන් නම් ඩොලර් වැඩි නිසා ගණන වෙයි. මෙහේ sell වෙන්නේ 25.5lks 26.5lks. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න ඕන එකක් ගෙන්නලා දීතහැකි! :yes:

    මෙන්න භාණ්ඩේ !!

    vjvnrkztrsrx.jpg

    මට නම් වාහන ගන්න එක එපා වෙලා තියෙන්නෙ බං. ඇයි යකෝ මොන බලු මිලක්ද මේ? ඔය වාහනේට ලක්ෂ 25 ක් කියන්නෙ :baffled: ජපානෙට ගිහින් වාහන සේල් එකක් දාගන්න පුළුවන් ඔය ගානෙන්. :sorry: වාහනේ ඇත්ත වටිනාකමයි ලංකාවට ආවට පස්සෙ ලැබෙන වටිනාකමයි බැලුවම වාහන එපා වෙනව. :baffled:
     
    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හු*න නීති අපිට විතරයි බං හැම පැත්තෙන්ම..පර්මිට් තියෙන එවුන්ට තවත් අඩු වෙනවා..ඒවයේ පෝරියල් කන්න ඕනත් අපි. සමහර බූරුවෝ ඉන්නවනේ බං කාර් පදින්නේ සල්ලි කාරයෝ කියල කියන. උන් කියන්නෙ දුප්පත් අය දුප්පත් විදියටත්, පොහොසත් අය පොහොසත් විදියටත් සදාකාලිකවම ඉන්න ඕන කියල. දුප්පත් එවුන් ඔළුව උස්සනවට තමයි පෙට්‍රල් මිල වැඩි කරන්නෙ, ටැක්ස් වැඩි කරන්නෙ:lol:

    මට නම් වාහන ගන්න එක එපා වෙලා තියෙන්නෙ බං. ඇයි යකෝ මොන බලු මිලක්ද මේ? ඔය වාහනේට ලක්ෂ 25 ක් කියන්නෙ :baffled: ජපානෙට ගිහින් වාහන සේල් එකක් දාගන්න පුළුවන් ඔය ගානෙන්. :sorry: වාහනේ ඇත්ත වටිනාකමයි ලංකාවට ආවට පස්සෙ ලැබෙන වටිනාකමයි බැලුවම වාහන එපා වෙනව. :baffled:
    :yes::yes::sorry: