sunimal gen sahanadara illapan banbump
bike ekata petrl ganne amaruwen![]()
kinam car da![]()
sunimal gen sahanadara illapan banbump
bike ekata petrl ganne amaruwen![]()
kinam car da![]()
math me dawas wala 2nd hand car ekak hoya hoya inne 13-14ta wage
ewageth gana wadiwida ban me $ case eka nisa![]()
but yn kiyana ganan walata gannama epa parana price ekatama illapan unuth inne denna balagenamokak. thama habune ne. mama ahannada cal ekak deelabalapanko thama dunne nene...
iyeth porawa paredi set una...next month first week dennam kiyala thama kiuwe

මම කන්න නැතුව ළිදේ පනින්න කියල හිතාගෙන ඉන්නේ ,

Panda ekak gattanam iwarane... oni welawaka refund eka ganna puluwan... kemati widihata colours wenas karanna puluwan... dollar eka wenas unath parana gaanatamai denne...
උන්ගේ gas බලන්න වෙන නිසා තමයි මම Suzuki Alto එකක් ජපානෙන්ම යාලුවෙකුට කියල ගෙන්න ගත්තේ. මට නම් උනේ 24.5 lks විතර. දැන් නම් ඩොලර් වැඩි නිසා ගණන වෙයි. මෙහේ sell වෙන්නේ 25.5lks 26.5lks. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න ඕන එකක් ගෙන්නලා දීතහැකි!
මෙන්න භාණ්ඩේ !!
![]()
ජපානෙට ගිහින් වාහන සේල් එකක් දාගන්න පුළුවන් ඔය ගානෙන්.
වාහනේ ඇත්ත වටිනාකමයි ලංකාවට ආවට පස්සෙ ලැබෙන වටිනාකමයි බැලුවම වාහන එපා වෙනව. 
හු*න නීති අපිට විතරයි බං හැම පැත්තෙන්ම..පර්මිට් තියෙන එවුන්ට තවත් අඩු වෙනවා..ඒවයේ පෝරියල් කන්න ඕනත් අපි. සමහර බූරුවෝ ඉන්නවනේ බං කාර් පදින්නේ සල්ලි කාරයෝ කියල කියන. උන් කියන්නෙ දුප්පත් අය දුප්පත් විදියටත්, පොහොසත් අය පොහොසත් විදියටත් සදාකාලිකවම ඉන්න ඕන කියල. දුප්පත් එවුන් ඔළුව උස්සනවට තමයි පෙට්රල් මිල වැඩි කරන්නෙ, ටැක්ස් වැඩි කරන්නෙ![]()
මට නම් වාහන ගන්න එක එපා වෙලා තියෙන්නෙ බං. ඇයි යකෝ මොන බලු මිලක්ද මේ? ඔය වාහනේට ලක්ෂ 25 ක් කියන්නෙජපානෙට ගිහින් වාහන සේල් එකක් දාගන්න පුළුවන් ඔය ගානෙන්.
වාහනේ ඇත්ත වටිනාකමයි ලංකාවට ආවට පස්සෙ ලැබෙන වටිනාකමයි බැලුවම වාහන එපා වෙනව.
![]()



fuel consumption eka 10-11 kmpl bro panda eke
city running

ehenan eti ban.....
VIVA eke city kochchara karanawada?