chromium based browsers ona tharam thiyennva
mama dakka indian browser ekakuth tiyenava chromium based.
terumak na itin. dan operath yanne chromium pare, firefox, internet explorer vitari thamange deyak karanne.

ඔකේ නැති ගොඩක් දේවල් තියනවා බන් ක්රෝම් එකෙත්


Ai ban uba FF use karanne?![]()
Chrome thama hodama

Firebug lite eka thiyenne ban

ක්රෝම් එකෙන් උබලව ට්රැක් කරනවා නේ..අනික උබුන්ටු වල හොද වර්ෂන් එකක් හම්බුනේ නැහැ බන්..මට සෙට් වෙන්නේ ෆයර්ෆොක්ස් තමයි![]()


ඒ මගුල හරියන්නේ නැහැ බන්..කොහොමත් ක්රෝම් එක මට අල්ලන්නේ නැහැ...මම කලින් පාවිච්චි කරේ ක්රෝම් බන්...පරණ ලැප් එකක...මෙමරි කෙස් නිසා එපා උනා...ෆයරොෆ්ක්ස් වලට ඊට පස්සේ මාරු වුනාම කිසි අවුලක් තිබ්බේ නැහැ...ඒ එක්කම දැන් පුරුදු මේක තමයි...![]()


patta (dual pannel............) rep++
![]()


Chrome wage memory heavily use karanne nadda?


Chrome wage memory heavily use karanne nadda?
FF use karanawa ban memory Chrome ta wada