VLC Media Player එකෙන් Youtube Online බලමු

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    VLC Media Player එකෙන් Youtube Online බලමු

    youtube-cover.jpg


    අද මං අපේ යාලුවන්ට කියල දෙන්න යන්නෙ අපි හැමෝම දන්න VLC Media Player එකෙන් Youtube වගේ Online Videos බලන්නෙ කොහොමද කියලා.අපි සාමාන්‍යයෙන් Youtube වගේ Online Videos බලන්නෙ අපේ Internet Browser එකේම තියෙන Flash Player Plug-In එක Use කරලානෙ.

    ඒත් එහෙම බලනකොට අපිට VLC Player එකෙන් බලනවා වගේ එක එක Options Use කරන්න ලැබෙන්නෙ නෑ.ඒ නිසා මම නම් නිතරම Online Videos බලන්න Use කරන්නෙත් VLC එකම තමයි.


    මේක කරන්න නම් මුලින්ම ඔයාට බලන්න ඕන Video එකේ Link එක (URL එක) Copy කරගන්න ඕන.අවුල් වගේ නම් පහල රූපෙ බලන්න.

    untitled.JPG


    දැන් ඔයාගෙ VLC එක Open කරල Ctrl එක ඔබාගෙනම N එක ඔබන්න. ( Ctrl+N )


    teclado_ctrl_n.png


    එතකොට පහල රූපයේ තියෙනවා වගේ Window එකක් Open වෙයි.ඒකෙ තියෙන Text Box එකේ කලින් Copy කරගත්ත Video එකේ URL එක Paste කරන්න.

    untitled.JPG


    ඊට පස්සෙ පහල තියෙන Play කියන Button එක Click කරන්න.ඔන්න දැන් වැඩේ හරි.දැන් ඉතින් තියෙන්නෙ මේ වගේ ලස්සනට Video එක බලන්න.

    untitled.JPG


    මේ Post එකෙන් ප්‍රයෝජනයක් උනා නම් ඒ ගැන ඔබගේ අදහස Comment කරන්නත් අමතක කරන්න එපා.:)


    aragaththe softwarelanthaya blog eken
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං ඇයි බං අගේට යූටියුබ් එකෙන් බලන්න පුළුවන් එක ලින්ක් කොපි කර කර ඔහොම කට්ටක් කාගෙන බලන්නෙ :eek:
    ඔන්න vlc එකෙන් යූටියුබ් බ්‍රව්ස් කරන්නත් පුළුවන්නම් කම්ක නෑ :eek:
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    ඉතිං ඇයි බං අගේට යූටියුබ් එකෙන් බලන්න පුළුවන් එක ලින්ක් කොපි කර කර ඔහොම කට්ටක් කාගෙන බලන්නෙ :eek:
    ඔන්න vlc එකෙන් යූටියුබ් බ්‍රව්ස් කරන්නත් පුළුවන්නම් කම්ක නෑ :eek:

    හරි බන් ඉතින් බැලුවත් නැතත් මේ ගැන දැන ගත්තා කියලා ඇගෙන් කැල්ලක් යන්නෑ නේ :rolleyes: