VLC Player එකෙන් සිංහල සබ් බලන ක්‍රෙම්...

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    VLC Player එකෙන් සිංහල සබ් බලන ක්‍රෙම්...

    VLC Player එකෙන් අපි සාමාන්‍යෙයන් දන්න විදියට සිංහල Unicode වැඩ කරන්නෙ නෑනේ.ඒ කියන්නේ සහාය දක්වනේ නෑ කියන එක.ඒත එහෙම්ම කියලා හිත හදා ගන්න බෑනේ.
    සිංහල හොදට හදා ගන්න ක්‍රමයක් මේ VLC Player එකේම තියෙනවා.පට්ට ලේසියි.පහල විදියට කොරන්නකෝ..
    සමහරක් අය දන්නවත් ඇති මේ ක්‍රෙම්. නොදන්න අයට දැම්මේ හොදේ :rofl::rofl:

    ඉස්සෙල්ලාම VLC Player එක ලෝනච් කොරගන්න.ඊට පස්සේ


    1.jpg

    Tools වල Preferances යන්ටලා.

    2.jpg

    Preferances වලට ගියා නම් ඔය උඩ වගේ එකක් එයි.ඕකෙන් Default encoding යටතේ තියෙන Universal (UTF-8) දෙන්න.ඊට පස්සේ....

    3.jpg

    ඊට පස්සේ එතනම ටිකක් පහලින් තියෙන Font යටතේ Iskoola Pota Font එක හොයලා දෙන්න.Iskoola Pota Font එක හොයන්න කලින් බලන්න ඔයාගෙ මැෂින් එකට සිංහල Unicode දාලද කියලා.දාලා නැත්තම්
    මෙතනින් ගිහින් අරගන්න.
    http://www.helabasa.com/products/helabasa/sinhala-keyboard

    ඔච්චරයි ඉතින් කරන්න තියෙන්නේ.හරියට කොලා නම් පහලින් සේව් කරන්න.දැන් VLC Player එක ආපහු පාරක් Restart කරන්න.
    දැන් ඉතින් ආයේ දිගටම හද හද ඉන්න දෙයක් නෑ.සිංහල Subtitle පාරක් එක්ක හොද Film එකක් බලන්ට තමයි තීන්නේ.VLC එකේ Sound එහෙමත් ඉතින් පට්ටනේ.

    හොදයිනම් බම්පියක් වත් දියං නැත්තං අරකක් හරි කමක් නෑ :lol::lol:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔහොම කරාට හරියට එන්නේ නෑ බන් කෑලි කෑලි හැලෙනව :(

    කමක් නෑ ආ අරකක් :P +10

    Beta / Build Version වලට වැඩ නෑ බං. චුට්ටක් විතර පරණ එකක් දාගනිං. එලටම වැඩ..
    :yes::yes::yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    VLC පාවිච්චි කරන්නේ අඩු කුලේ පර හැත්ත!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Beta / Build Version වලට වැඩ නෑ බං. චුට්ටක් විතර පරණ එකක් දාගනිං. එලටම වැඩ..
    :yes::yes::yes::yes:
    ඉස්පිලි පාපිලි ඇද ගහනව බන් ඉස්සරත් ඔහොමයි මට මතක කාලේ ඉඳන්. KM එකේ වගේ ලස්සනට එන්නේ නෑ
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    සිංහල සබ් එක්ක බලනවනං හොදම දේ PotPlayer එකහරි MPC-HC එකහරි දානඑක.
    VLC එකේ කොච්චර සෙල්ලං දැම්මත් PotPlayer&MPC කොලිටියට සිංහල සබ් පෙන්නන්නෙ නෑ.
    KM Player එකත් හොදයි, ඒත් එකෙ ඇඩ් පුරෝල එපා වෙන්නම, ඒක නිසා PotPlayer හෝ MPC-HC යූස් කලානම් කිසිම කන්ෆිග් එකක් සෙටිංග්ස් දාන්න වෙනස්කරන්න ඕන නෑ සිංහල සබ් ලෙසටම වැඩ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඉස්පිලි පාපිලි ඇද ගහනව බන් ඉස්සරත් ඔහොමයි මට මතක කාලේ ඉඳන්. KM එකේ වගේ ලස්සනට එන්නේ නෑ

    අලුත් වර්ෂන් වලට වැඩ නෑ බං. ටිකක් පරණ එකක් දාලා මේ විදියට හදලා බලපන්කෝ වැඩ බං එලට. කිසි අවුලක් නෑ. මොනා කරන්නත් සිංහල යුනිකෝඩ් දාලා තීන්න ඕනේ..
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සිංහල සබ් එක්ක බලනවනං හොදම දේ PotPlayer එකහරි MPC-HC එකහරි දානඑක.
    VLC එකේ කොච්චර සෙල්ලං දැම්මත් PotPlayer&MPC කොලිටියට සිංහල සබ් පෙන්නන්නෙ නෑ.
    KM Player එකත් හොදයි, ඒත් එකෙ ඇඩ් පුරෝල එපා වෙන්නම, ඒක නිසා PotPlayer හෝ MPC-HC යූස් කලානම් කිසිම කන්ෆිග් එකක් සෙටිංග්ස් දාන්න වෙනස්කරන්න ඕන නෑ සිංහල සබ් ලෙසටම වැඩ.

    මම මේ කිව්වේ සබ් ප්ලේ වෙන හොදම Player එක ගැන නෙවෙයි බං. සිංදු අහන්න පට්ටම කොලිටි Player එකක් තමයි VLC කියන්නේ. එකේ සව්න්ඩ්ස් කොලිටිය ගැන ඉතින් අහන්න දෙයක් නෑනේ. ඉතින් ඒ සවුන්ඩ් කොලිටියෙන්ම FILM බලන්නත් තියෙනවා නම් පට්ටනේ. ඒකයි VLC ගැන කිව්වේ.
    Film බලන්න නම් ඉතින් KM එක තමා හොදම. ඇඩ් නැති කරගන්නත් ක්‍රම තීයෙනවා බං..
    :yes::yes::yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    9k=

    9k=
    MCP


    මේකට ගන්න එකක් නෑ යකෝ
     
    Last edited: