Bye KM player

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඔය උබලා පාවිච්චි කරන players වල එවෙලේම subtitles හොයලා පාවිච්චි කරන්න පුලුවන්ද.. මට නම් එක එක player ඒවා දාලා බලන්න කම්මැලියි.. කෙලින්ම VLC දාලා බලන්නේ... ඒකේ VL-SUB තියෙන නිසා එවෙලේම subtitle එක online හොයලා ගන්න පුලුවන්.. ඒ feature eka අනිත් ඒවගේ තියෙනවද

    download-subtitles-vlc-vlsub-search-by-name.png
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0

    MPC-HC has more stable sub downloader.
    You just press the D and download the subs. That's it.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Sahena kalekata kalin Pot walata maru una. Aye wena ekakata giyema na :love: supiri player eka. Updates ehemath enawa. Bugs ehemath na. Simple & Light .Habai patta powerful.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,317
    113
    මම නම් KMPlayer එකේ කලින් බාපු එකක් (2012 වගේ) save කරලා තියාගෙන ඉන්නෙ ...:yes: ඉතින් format කරපු ගමන් ඒක දාගන්න විතරයි තියෙන්නෙ ... :cool::cool:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    PotPlayer thiyenam aye kmplayer melo wadak naa.
    mama potplayer +madvr dagena innawa film, tv series full quality balanna.
    potplayer eke awurud ganaka idala thibba auto sub download karana feature ehema, vlc eken eka damme mathakadi.