VLOG කියලා , කන බොන ශෝ ඕෆ් යූ ටියුබ් දාන එකත් අඩු මානසික තත්වයක් නේද. ඔය වි ලොග් කරන උන් ගොඩක් මධ්‍යම පාංතිකව ඉදලා පෝසත් වෙච්ච අය. ඉතින් ඌ ගෙදරට ගේන ලක්සරි බඩු, ඔක්කොම වී ලොග් කරලා දානවා.
ඌට ඒකෙ තියෙන ආතල් එක තමයි ඌව කලින් දන්න උන්ට පෙන්නන්න පුළුවන් දැන් ඌ ඉන්න තැන. කලින් කෑල්ලට එහෙම.
අපිට තියෙන්නෙ motivate වුණා කිය කිය බල බල ඉන්න.